• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශයේදී බස් රථයක් පද්මා ගඟට පෙරළීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

26 March 2026
in පුවත්, විදෙස්
බංග්ලාදේශයේදී බස් රථයක් පද්මා  ගඟට පෙරළීමෙන්  පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බංග්ලාදේශයේ රාජ්බාරි (Rajbari) දිස්ත්‍රික්කයේ පාරු තොටුපළක් (Ferry terminal) අසලදී ඊයේ (2026 මාර්තු 25) සවස සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මගීන් 50කට අධික පිරිසක් රැගත් බස් රථයක් පාරුවක් මතට ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී රියදුරුට පාලනය කර ගත නොහැකිව පද්මා ගඟට පෙරළීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුර ඊයේ සවස 5:15 ට පමණ දවුලදියා (Dauladia) පර්යන්තයේදී සිදුව ඇති අතර මියගිය පිරිස අතර කාන්තාවන් 11 දෙනෙකු, කුඩා ළමුන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සිටින බව තහවුරු වී තිබේ. මියගිය පිරිසෙන් 22 දෙනෙකුගේ සිරුරු මේ වන විටත් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දී ඇති අතර එක් සිරුරක අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වුවද අතුරුදන් වූවන් සෙවීම සඳහා සහ බස් රථය ගොඩගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබුණි. ‘හම්සා’ (Hamza) නමැති සහන සේවා නෞකාව සහ දැවැන්ත ක්‍රේන් යන්ත්‍ර භාවිතා කරමින් පැය හයක දැඩි උත්සාහයකින් පසුව රාත්‍රී 11:15 ට පමණ බස් රථය ගොඩගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් විය. මෙම අනතුරෙන් තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට සැක කරන අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
Post Views: 8
Previous Post

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික රැඳවියන් මෙරටට ගෙන්වා ගැනීමට දෙරට අතර එකඟතාවක්

Next Post

වැඩිහිටි ජනගහනය ඉහළ යාම හමුවේ රෝහල් ඇඳන් හිඟය උග්‍ර වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved