• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

14 June 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයේ තවත් ණය ප‍්‍රදාන කිහිපයක් පසුගිය දා නිකුත් කර තිබේ.

පේසාලේ, කටුපොත සහ පානදුර යන ලංකා බැංකු ශාඛාවලින් එක් අයෙකුට ලක්‍ෂ 5 බැගින් මෙම ණය ප‍්‍රදාන නිකුත් කර ඇති අතර එම ණය ලාභීන් තිදෙනාම රූපලාවන්‍ය කේෂ්ත‍්‍රයේ නියුතු කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් වීම සුවිශේෂය.
මෙහි පළමු ණය වාරිකය අන්තර්ජාලය තුළින් ඔන්ලයින් ක‍්‍රමයට භාණ්ඩ ගනුදෙනු කරනා තරුණයෙකුට ලබා දී තිබුණි.

මේ වන විට මෙම ණය යෝජනා සදහා සුදුසුකම් ලැබු ප‍්‍රතිලාභීන් 800ක් පමණ හදුනාගෙන ඇති අතර ඒ අතුරින් 330ක ගේ ව්‍යාපාරික සැළැසුම් සකස් කර අවසන් බවත් මෙම ණය ව්‍යාපෘතියේ වර්තමාන ප‍්‍රගතිය පිළිබදව අදහස් දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ප‍්‍රකාශ කරන ලදී.

දිවයිනේ සියළුම දිස්ත‍්‍රික්ක අතුරින් මඩකලපුව, ත‍්‍රිකුණාමලය සහ අනුරාධපුරය යන දිස්ත‍්‍රික්ක වලින් මේ සදහා වැඩිම ඉල්ලූමක් දැනට ලැබී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා සහන පොලී අනුපාත යටතේ මෙම ණය ප‍්‍රදානය සිදු කරයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මගින් පසුගිය කාලය තුළ රූපලාවන්‍ය කේෂ්ත‍්‍රයේ ව්‍යවසායකයින්ගේ ගැටළු පිළිබදව සිදුකළ සමීක්‍ෂණයේ දී ලබාගත් තොරතුරු ආදියෙහි ප‍්‍රතිඵල ලෙස මෙම ණය යෝජනා ක‍්‍රමය ඇරඹුණු අතර මේ වන විට එය දිවයින පුරා විවිධ කේෂ්ත‍්‍රවල සිටින සියළුම තරුණ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ක‍්‍රියාත්මක කරයි. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම මත කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ දිවයිනේ සියළුම දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධව මෙය ක‍්‍රියාත්මක වේ.

Post Views: 2
Previous Post

ජාත්‍යන්තර යටිතල ආයෝජන හා ඉදිකිරීම් සමුළුවට ඇමැති පාඨලි

Next Post

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

editor

editor

Next Post

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
King Khan ලංකාවට ?

King Khan ලංකාවට ?

30 June 2025
කොළඹ උද්ධමනය වැඩි වෙලා

කොළඹ උද්ධමනය වැඩි වෙලා

30 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ නගියි

30 June 2025
BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

BREAKING NEWS: හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යයි

30 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved