• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බෝට්ටු හරහා තහනම් වල් නාශක රටට ගේනවා – දැන් තියෙන්නේ කළු කඩ ආර්ථිකයක්

8 September 2021
in දේශීය

රටට කුඩු – කහ ඇදපු බෝට්ටු වලින් දැන් මහ කන්නයට වල් නාශක – කෘමි නාශක අදිනවා බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.

ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කීඩෑ උවදුර මඩින්න කෘෂි රසායන නැති නිසා කැරූණෑගල ගොවියෝ කඹුරු ගිණි තියන බවයි.

කෘමි නාශක නැතිව කුරුණෑගල බෝල් වී පඳුරු අස්වැන්නක් ලැබෙමින් තිබෙන අතර දිලීර නාශක නැතිව නුවරඑළිය, මාතලේ තේ දළු අස්වැන්න අඩුවී ඇති බවත් මහ කන්නයේ මහ වැස්සට දිලීර නාශක නැති වුනොත් එළවළු – මල් වගාව විනාශ වෙනවා. අස්වැන්න අඩු ඇති බව ඇය අනාවරණ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිලීර – කෘමි නාශක බෙදා හැරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර මි.ලි. 50 ක කෘමි නාශකයක්, ගෑරූම් 400 ක දිලීර නාශකයක් ගන්න ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොලීමේ ඉන්න කොට කෘමියෝ – දිලීර වගාව විනාශ කරලා ඉවර බව ද ඇය අනාවරණ කළේය.

 

Post Views: 18
Previous Post

රෝහල් 191 ක ඇඳන් 11,000 ක් සඳහා ඔක්සිජන් ඇතුළු පහසුකම් ඉහළනැංවීමේ ව්‍යාපෘතියක්

Next Post

තල් ආශ්‍රිත නිෂ්පාදනයන් බෙදාහැරීමට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනියට නියෝජිතයන් පත් කෙරේ

editor

editor

Next Post

තල් ආශ්‍රිත නිෂ්පාදනයන් බෙදාහැරීමට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනියට නියෝජිතයන් පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved