• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

බෙංගාල බොක්කේ පීඩන අවපාතය තීව්‍ර වෙයි

25 October 2026
in කාලගුණ, දේශීය, පුවත්
පළාත් කිහිපයකට  මි.මී. 100 ඉක්මවූ තද වැසි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
2026 ඔක්තෝබර් 25 වැනිදා නිකුත් කළ නිවේදනයට අනුව, පද්ධතිය ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වැනිදා වන විට ප්‍රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ හැකියාව පවතී.
මෙම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළද, එයට සම්බන්ධ සුළං ප්‍රවාහ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉහළ යා හැකිය.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
Post Views: 2
Previous Post

වැඩි මිලට සහල් අලෙවි කළ අම්පාරේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක්

Next Post

ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සියල්ල සූදානම්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි…

කලින් IMF විවේචනය කලත් ආණ්ඩුව ගත් පසු IMF සමගම ගියේ විකල්පයක් නොතිබූ නිසයි…

25 October 2026
නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට පේරාදෙණිය සහ  ගම්පොල අතර දුම්රිය ධාවනය අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට පේරාදෙණිය සහ ගම්පොල අතර දුම්රිය ධාවනය අත්හිටුවයි

25 October 2026

දික්ඔය හොන්සි දෙමළ මහා විද්‍යාලයේ ලියකියවිලි ගිනි තැබීමක්

25 October 2026

ආපදා තත්ත්වයන්ට මුහුණදීමට සියල්ල සූදානම්

25 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොවැම්බර් 9 සිට දිවයිනේ  හෙල්ත්ගාඩ් ශාඛා 9ක  නොමිලේ දියවැඩියා පරීක්ෂණ

නොවැම්බර් 9 සිට දිවයිනේ හෙල්ත්ගාඩ් ශාඛා 9ක නොමිලේ දියවැඩියා පරීක්ෂණ

25 October 2026
සෞදි අරාබියට එල්ල වූ  හූති මිසයිල දෙකක්  ගුවන් ආරක්ෂක පද්ධති මඟින්  විනාශ කෙරේ

සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කෙරේ

25 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved