• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලස්සනයි ලොකුයි

17 July 2018
in ක්‍රීඩා

මෛත්‍රී මහත්තයයි -මහින්ද මහත්තයයි එකට හිටෙව්වොත් මහින්ද මහත්තයා මෛත්‍රී මහත්තයාට වඩා ලස්සනයි, පෙනුමෙන් ලොකු වෙන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරපුර නැගෙනහිර ප්‍ර දේශයෙ පැවැති ජනහමුවක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා මහින්ද මහත්තයා වඩා ආකර්ෂණිය වෙන්න පුලුවන් බවයි. හැබැයි අපට අවශ්‍ය වන්නේ නලුවෙක් නොවන බවත් අපිට ඕන රටට ආදරය කරන, මහ පොළවට ආදරය කරන, ජනතාවට ආදරය කරන මනුස්සයෙක් බව හෙතෙම කියා සිටියේය.

දරුවෙක් වඩා ගෙන ඔලුව අතගාල ෆොටෝ ගහන අය නොවන අතර හැබෑවටම අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙන රටක් හදන්න පුලුවන් මිනිහෙකුට තමයි අපි ආදරය කරන්නේ යැයි දිසානායක මහතා පැවසීය.

 

Post Views: 17
Previous Post

පොහොට්ටු මල කවදාවත් පිපෙන්නේ නෑ

Next Post

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

editor

editor

Next Post

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved