• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස

4 March 2024
in දේශීය, පුවත්
පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්,ඊට වගකිවයුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවෙන් පැතිකුදය (Scoliosis) රෝග තත්වය තුරන් කිරීමේ සඳහා ජනතාව දැනුවත් කිරීමට ඊයේ (02 ) කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැති පා ගමනට එක්වෙමින්ය.
පැතිකුද රෝගය පිටුදැකීම සඳහා ආසියාවේ පැවති විශාලතම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනතාව දැනුවත් කිරීමේ මෙහෙයුම අරඹමින් මේ පා ගමනට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, අද ලෝකයේ දරුවන්ගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිවෙන මෙම රෝග තත්ත්වයන් නොසලකා හැරීම නිසා දරුවන් විශාල පිරිසක් කඳු ඇට ආශ්‍රිත බරපතළ රෝගවලට ලක්වන බවත්, එම නිසා මේ පා ගමනින් ප්‍රකාශ කරන කරුණු සලකා බලා හෝ අධ්‍යාපන බලධාරීන්ගේ ඇස් විවර වී,දරුවන්ට සැහැල්ලුවෙන් අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙස ඉල්ලා සිටින බව පැවසීය.

පැතිකුද රෝගය පිළිබඳව ජනතාව අතර පවතින අවම දැනුම නිසා එම රෝගයෙන් දරුවන් බේරා ගැනීමට ඇති හැකියාව අවම වී ඇති බවත් එම නිසා මෙම රෝග තත්ත්වය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව මෙම පා ගමන සංවිධානය කළ සෙරන්ඩිබ් සමූහයේ හා ලංකා ඊ ඩොක් (Lanka E Doc) සමාගමේ සභාපති ආචාර්ය නිලූකා වැලිකළ මහත්මිය පවසයි. ඒ අනුව පැතිකුද රෝගය පිළිබඳ පැතිකුද රෝග තත්ත්වය සහ එහි ප්‍රාථමික ලක්ෂණ පෙන්වන දරු දැරියන් සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම සායනයට සහභාගි වූ බවත් ඉන්දීය සහ දේශීය විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන් පරීක්ෂා කර බලා අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කළ බව ආචර්ය වැලිකල මහත්මිය පැවසුවාය.

අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පන්විල ආනන්ද නා හිමිපාණන්,පූජ්‍ය තිනියාවල පාලිත හිමියන්,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති වෛද්‍ය ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ ඇතුළු ඉන්දීය හා දේශීය විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මෙම පා ගමනට සහභාගී වූහ.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ අනුග්‍රාහක සත්කාරය ඇතුව මෙය සංවිධානය කරනු ලබන්නේ ලංකා E doc ආයතනය බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය නිලූකා වැලිකල මහත්මිය පවසන්නීය.

මෙම පා ගමනට හා සායනයට ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහයේ ජාත්‍යන්තර අංශයේ උප සභාපති ජිතු ජෝස් ,එම රෝහලේ ශල්‍යකර්ම ආයතනීය ප්‍රධානී සජන් කේ හෙග්ඩේ, එහි කොඳුවට පෙළ ශල්‍ය වෛද්‍ය විශේෂඥ අප්පායි ක්‍රිෂ්ණන්, වෛද්‍ය විග්නේෂ් සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරු ද එක් වූහ.

Post Views: 12,620
Previous Post

ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා  -ජනපති 

Next Post

කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් – ජනපති

කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved