බහුක්ෂේත්‍ර තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ මහලේකම් තානාපති ඉන්ද්‍ර මනි පාණ්ඩේ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන සඳහා වූ ලක්ෂ්මන් කදිරගම ආයතනයේ ප්‍රදීපාගාර ශ්‍රවණාගාරයේදී සැප්තැම්බර් 10 වන දින පස්වරු 4.30 සිට 6.00 දක්වා මෙම දේශනය පැවැත්වෙන බව සඳහන් වේ.














