• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට පූජා කරලා

වසන්ත මුදලිගේගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්

1 May 2026
in දේශීය, පුවත්
ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට පූජා කරලා
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු සහ ඇස්වල දත්ත (Biometric Data) ඇතුළත් ජෛවමිතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියානු අසාදු ලේඛනගත සමාගමකට පැවරීමට රජය සූදානම් වන බව ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ මහතා චෝදනා කරයි. මෙරට ජනතාවගේ පෞද්ගලික දත්ත සොරකම් කර ඒ හරහා මෙරට පාලනය කිරීමට ඉන්දියාවට ඉඩ ප්‍රස්ථා සලසා දීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ඔහු පවසයි.
2012 වසරේ සිට ක්‍රියාත්මක වූ ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 560ක් වැය කර මෘදුකාංග පවා සකසා තිබියදී, එය අවසන් නොකර ජෛවමිතික හැඳුනුම්පත් සැකසීමේ බලය ඉන්දියාවට ලබාදීම ගැටලුසහගත බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසුව 2025 ජනවාරි මාසයේදී ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුමක් හරහා ටෙන්ඩර් කැඳවීමේ බලය පවා ඉන්දියාවට පවරා ඇති බව මුදලිගේ මහතා අනාවරණය කළේය.
මීට පෙර සුරාබදු වංචාවකට සම්බන්ධ වීම නිසා මෙරට අසාදු ලේඛනගත කරන ලද ‘මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස්’ (Madras Security Printers) සමාගමට මෙම ව්‍යාපෘතිය පැවරීමට උත්සාහ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. අසාදු ලේඛනගත සමාගමක් මෙම ක්‍රියාවලියට එක් කරගත්තේ කෙසේද යන්න පිළිබඳව සහ ටෙන්ඩර් කැඳවීමේ බලය ඉන්දියාවට පැවරුවේ ඇයිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා වහාම ජනතාවට පැහැදිලි කිරීමක් කළ යුතු බව වසන්ත මුදලිගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 17
Previous Post

වැටකොළු මැහි වැනි බස් සේවාව අවසන් කරනවා

Next Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි 5% පොළිය 0% කරලා රජයට එරෙහිව ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් චෝදනාවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved