27 April 2024
#වෙනත්

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමේ ජනතාව වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද දියත් කෙරුණා.

ලේ දන් දීමේ වැඩසටහන මහරගම පිහිටි ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා මධ්‍යස්ථානයේදී ඉතා සාර්ථකව අන්දමින් සිදු කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම වැඩසටහනට ආගමික නායකයින් මහරගම පොලිස් ස්ථානාධිපති,ප්‍රදේශයේ ජනතාව ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා

Leave a comment

Your email address will not be published. Required fields are marked *