• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දියාවේ අතරමං වු ශ්‍රී ලාංකිකයින් ගෙන්වයි

2 January 2021
in දේශීය

කොවිඩ් 09 වසන්ගතය නිසා සිය රටට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්‍රි ලාංකිකයන් අමාත්‍ය දේවානන්දාගේ මැදිහත් වීම මත මෙරටට ගෙන්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඔවුන් රැගත් පළමු ගුවන්යානය ශ්‍රී ලංකා එයාර්ලයින් UL 1124 ගුවන්යානයෙන් මගින් 283 ක් පසුගිය 31 වනදා කටුනායක ගුවන්තොටුපලට ලගාවිය.

තවමත් 1500 කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාවක් මවු රටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ විවිධ අපහසුතා වලට මුහුණදෙමින් සිටි.

මෙසේ ගෙන එන ලද මගීන් P.C.Rපරික්ෂණ සිදු කිරීමෙන් පසු කොවීඩ් 09 රෝගී තත්වයන් නොමැති බව තහවුරුවූවත් නිරෝදායන මද්‍යස්ථානවල රදවා තැබීමෙන් පසු සිය ගම්බිම් සදහා යැවීමට කටයුතු කරයි.

මෙම පිරිස බියගම,ගල්පන්ද හා මාතර ප්‍රදේශවල පිහිටවා ඇති නිරෝධායන මද්‍යස්ථාන වලට දැනට යොමුකර ඇති අතර මේ අතර ඉන්දියාවෙහි සිය රටට පැමිණීමට බලාපොරොත්තුව සිටින පිරිස කඩිනමින් සිය රටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසිය.

Post Views: 8
Previous Post

නීතිය සැමට එක සමාන විය යුතුයි – අධිකරණ ඇමැති කියයි

Next Post

අපි ඡන්දවලට බය නෑ .. පළාත් සභා මැතිවරණය කඩිනමින් – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

අපි ඡන්දවලට බය නෑ .. පළාත් සභා මැතිවරණය කඩිනමින් - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved