ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි මහා සංඝරත්නය බුද්ධ ශාසන අමාත්යාංශයේ පැවති සාකච්ඡාවකට සහභාගී වී තිබේ.
එම සාකච්ඡාවෙන් අනතුරුව, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තුරු විහාරමහා දේවී උද්යානයේ රැඳී සිටීමට මහා සංඝරත්නය තීරණය කර ඇති බව වාර්තා වේ.
Post Views: 2