• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Rebuilding Sri Lanka වැඩසටහනට Tzu Chi සංවිධානයෙන් අත්වැලක්

ආපදා කළමනාකරණයට නව ජවයක්

26 June 2026
in දේශීය, පුවත්
Rebuilding Sri Lanka වැඩසටහනට Tzu Chi සංවිධානයෙන් අත්වැලක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සහාය දැක්වීම සහ ඉදිරි කාලයේදී අපේක්ෂිත එල්-නිනෝ (El-Niño) කාලගුණික බලපෑම් කළමනාකරණය කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සිංගප්පූරුවේ Buddhist Tzu Chi Merit Organization නියෝජිතයන් අතර අද (25) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ආපදා කළමනාකරණය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා දායක වීමට එම සංවිධානය කැමැත්ත පළ කර තිබේ.
මෙරට සිදුවන සෑම ස්වභාවික ආපදා තත්ත්වයකදීම Buddhist Tzu Chi Merit Organization වෙතින් ලැබෙන අඛණ්ඩ සහයෝගය අගය කළ ජනාධිපති ලේකම්වරයා, රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන සමඟ එක්ව අනාගතයේදී දියත් කළ හැකි ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන යන කඩිනම් වැඩපිළිවෙළට, මෙම ජාත්‍යන්තර සංවිධානයේ දායකත්වය ලබා ගැනීම තුළින් වින්දිතයන්ට වඩාත් සාර්ථක සහන සේවාවක් සැලසීමට රජයට හැකිවනු ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ Clean Sri Lanka ලේකම් කාර්යාලයේ නියෝජිතයන් මෙන්ම, Buddhist Tzu Chi Merit Organization හි ශ්‍රී ලංකා සත්කාර කණ්ඩායමේ නායක Keng Lim මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. ආපදා කළමනාකරණ කටයුතු ශක්තිමත් කරමින් ජාත්‍යන්තර ආධාර සහ දේශීය වැඩසටහන් බද්ධ කර ගනිමින් සිදුකරන මෙම සමාජ සත්කාරක ක්‍රියාවලිය, රටේ අනාගත ස්ථාවරත්වය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලබන වැදගත් පියවරක් ලෙස සැලකේ.
Post Views: 8
Previous Post

ඉඩම් ඔප්පු සහ පත්ඉරු ලබාගැනීමේ රස්තියාදුව අවසන්

Next Post

වෙනිසියුලාවේ ස්වාභාවික ව්‍යසනය හමුවේ ඇමෙරිකානු සහය

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලාවේ ස්වාභාවික ව්‍යසනය හමුවේ ඇමෙරිකානු සහය

වෙනිසියුලාවේ ස්වාභාවික ව්‍යසනය හමුවේ ඇමෙරිකානු සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved