අද (07) පස්වරු 2.45 වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.