• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියළි කලාපයේ කිරි නිෂ්පාදනය නංවන්න ජපානයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි

20 May 2026
in දේශීය, පුවත්
වියළි කලාපයේ කිරි නිෂ්පාදනය  නංවන්න ජපානයෙන්  රුපියල් මිලියන 300ක ප්‍රදානයක් කැබිනට් අනුමැතියත් ලැබෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) මඟින් ලබාදෙන රුපියල් මිලියන 300ක දැවැන්ත මූල්‍ය ප්‍රදානයක් යටතේ මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර 3ක කාලය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කිරි ගොවීන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කරමින් දේශීය කිරි කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ සංවර්ධනය කිරීම වෙනුවෙන් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන්ම මෙරට වියළි කලාපයට අයත් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ යන පළාත් හතර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙමඟින් එම පළාත්වල කිරි ගොවීන්ට අවශ්‍ය නවීන තාක්ෂණික උපදෙස්, යටිතල පහසුකම් සහ කළමනාකරණ පුහුණුව හිමිවන අතර, රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීමේ ජාතික ඉලක්ක සපුරා ගැනීමට ද මෙය විශාල අත්වැලක් වනු ඇතැයි කෘෂිකර්ම අංශ පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

අධිවේගී මාර්ගවල නඩත්තු පිරිවැය සහ බිලියන 16ක දැවැන්ත ආදායම පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

Next Post

රණවිරුවන්ට මල් තියන්න ගිය එකට නඩු දානවා නම් ඕනෙම දේකට ලෑස්තියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Janashakthi Life  2026 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල  සිනමන් ලයිෆ්හිදී  උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Janashakthi Life 2026 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල සිනමන් ලයිෆ්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

20 May 2026
දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේ  පළමු අදියර 98%කට ගෙවා අවසන් දෙවන පියවර  ජූලි මාසයේ සිට ඇරඹේ

ලුණු අපනයන ආදායම 2030 වන විට  ඩොලර් මිලියන 400 දක්වා  ඉහළ නැංවීමේ දැවැන්ත  ජාතික සැලසුමක් ක්‍රියාත්මකයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Janashakthi Life  2026 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල  සිනමන් ලයිෆ්හිදී  උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

Janashakthi Life 2026 වාර්ෂික විකුණුම් සම්මාන උළෙල සිනමන් ලයිෆ්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

20 May 2026
දිට්වා සුළිකුණාටුවෙන්  ආපදාවට පත් ව්‍යාපාර  සහ නිවාස සඳහා  මහවැවදී රුපියල් මිලියන 27ක  වන්දි ප්‍රදානය කෙරෙයි

දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් ව්‍යාපාර සහ නිවාස සඳහා මහවැවදී රුපියල් මිලියන 27ක වන්දි ප්‍රදානය කෙරෙයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved