• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වන අලි පාලනයට වනජීවී නිලධාරීන්ට අලුත්ම යතුරුපැදි 181ක් ඩේවිඩ් පීරිස් සමාගමට ප්‍රසම්පාදනය පිරිනමන්න කැබිනට් අනුමැතිය

20 May 2026
in දේශීය, පුවත්
වන අලි පාලනයට වනජීවී නිලධාරීන්ට  අලුත්ම යතුරුපැදි 181ක් ඩේවිඩ් පීරිස් සමාගමට  ප්‍රසම්පාදනය පිරිනමන්න කැබිනට් අනුමැතිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට වන අලි කළමනාකරණ කටයුතු සහ වනජීවී ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතින් යතුරුපැදි 181ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දිවයින පුරා පිහිටි අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාලවල නිලධාරීන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන අවශ්‍යතා වෙනුවෙන් ඉකුත් 2025 අගෝස්තු මාසයේදී මූලික කැබිනට් අනුමැතිය හිමිව තිබූ අතර, ඊට සමගාමීව ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ ට්‍රැක්ටර් 09ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනයන් සඳහා ඉකුත් මැයි 04 වනදා අනුමැතිය හිමිවිය. එහිම තවත් අදියරක් ලෙස මෙම යතුරුපැදි 181 මිලදී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබූ අතර, ඒ සඳහා සමාගම් 04ක් ඉදිරිපත් වී තිබිණි.
ඉදිරිපත් වූ ලංසු ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, අවම මිල ගණන් යටතේ උපරිම ප්‍රතිචාර දක්වා තිබූ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (David Pieris Motor Company) වෙත බදු රහිතව රුපියල් මිලියන 91.26ක මුදලකට මෙම යතුරුපැදි ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත. ඒ අනුව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබේ. මෙමඟින් වන අලි ගම්වැදීම් වැළැක්වීමේ කටයුතුවල නිරත වන වනජීවී නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු තවදුරටත් කඩිනම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රවාහන අර්බුදයක්

Next Post

Qatar Airways ඩොලර් බිලියන 1.9ක දැවැන්ත ලාභයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නැවත කුරිරු යුද්ධයක්  ඇති නොවන සමාජ පරිසරයක්  අප ගොඩනැගිය යුතුයි

නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි

20 May 2026
ඩොලරය ඉහළ යාම නිසා  ලබන ජූලි මාසයේ සිට  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩිවීමේ අවදානමක්  ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

වාර්ෂිකව මෙරටින් තැලසීමියා දරුවන් 45-60ක් විවාහයට පෙර  පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි  සෞඛ්‍ය අංශවලින්  හදිසි ඉල්ලීමක්

Elephant House නිෂ්පාදක සෙලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් ජාතික අපනයන සම්මාන උළෙලේදී  රන් සම්මානයෙන් පිදුම් ලබයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවත කුරිරු යුද්ධයක්  ඇති නොවන සමාජ පරිසරයක්  අප ගොඩනැගිය යුතුයි

නැවත කුරිරු යුද්ධයක් ඇති නොවන සමාජ පරිසරයක් අප ගොඩනැගිය යුතුයි

20 May 2026
ඩොලරය ඉහළ යාම නිසා  ලබන ජූලි මාසයේ සිට  අවම බස් ගාස්තුව රු. 40 දක්වා  වැඩිවීමේ අවදානමක්  ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

ඩොලරය ඉහළ යාම නිසා ලබන ජූලි මාසයේ සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා වැඩිවීමේ අවදානමක් ගැමුණු විජේරත්න අනතුරු අඟවයි

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved