• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

29 April 2024
in දේශීය, පුවත්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වතු සේවක මහත්ම මහත්මීන්ට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් සහ සේවක අර්ථසාධක අරමුදල් , රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට අද (29) ඉදිරිපත් කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ, වසර 20 ක් තිස්සේ වතු සමාගම් විසින් වතු සේවක මහත්ම මහත්මීන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 05 ක් පමණ වූ හිඟ මුදල්, රජයේ මුදලින් ප්‍රතිලාභීන්ට ගෙවීමට ජනාධිපතිවරයා එකඟත්වය පල කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය විසින් ඊයේ (27) යටියන්තොට නාගස්තැන්න වතු යායේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයට සහභාගී වෙමිනි.

මෙහි දී වැඩිදුරවත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වතු සේවකයින් විසින් ඔවුන්ට අදාළ හිඟ මුදල ලබා ගැනීම සඳහා නඩු 2000 කට ආසන්න ප්‍රමාණයක් ගොනුකර ඇති බවත් එහෙත් මෙතෙක් සාධාරණයක් සිදු ව නොතිබූ බවත්, වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීමට පියවර ගත යුත්තේ සේවකයින්ගේ මූලික අයිතීන් ආරක්ෂා කරමින් බවත් , රජය ඒ පිළිබඳ පූර්ණ අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නංවන බවත් අවධාරණය කළේය.

එමෙන්ම වතුවල ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා වැවිලි කළමනාකරණ ඒකකයක් පැවතිය ද එය ශක්තිමත් නොවන නිසා , පවතින තත්ත්වයට වඩා, හොඳින් වතුසේවක අයිතිවාසිකම් පිලිබඳ සොයාබැලීම, යටිතල පහසුකම් විධිමත් කිරීම, වැවිලි ආශ්‍රිත කටයුතු විධිමත් කිරීම ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් නව කලමනාකරණ අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආර්ථික අසීරුතා කෙතෙක් පැවතියද හඳුනාගත් ප්‍රමුඛතා ඉටු කිරීම වෙනුවෙන් රජය නොපැකිලී කටයුතු කරන බවත් මෙරට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන් වතු සේවක අයිතිවාසිකම් සහ ගැටලු පිළිබඳ සොයා බලමින් වතු නිවාස මංමාවත් කර්මාන්ත ශාලාවල තත්ත්වය ඇතුළු ඔවුන්ගේ යටිතල පහසුකම් විධිමත් කිරීම වෙනුවෙන් වතු කළමනාකරණයට නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 6,989
Previous Post

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

Next Post

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය මැයි 31 දා දක්වා දීර්ඝ කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
ජාත්‍යන්තර සමුළු දෙකක් ඇමතීම සඳහා ජනපති උගන්ඩාවට

ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය මැයි 31 දා දක්වා දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved