• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථිකය දිනවන්න කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි

අගමැතිනි හරිනි අමරසූරිය GPWF සමුළුවේදී පවසයි

1 July 2026
in දේශීය, පුවත්
ආර්ථිකය දිනවන්න කාන්තා නායකත්වය අත්‍යවශ්‍යයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වුල්ෆ්සන් විද්‍යාලයේදී පැවැති ගෝලීය බලගතු කාන්තා සංසදයේ (Global Power Women Forum – GPWF 2026) ප්‍රධාන දේශනය පවත්වමින්, ගෝලීය ආර්ථික පරිවර්තනයේදී කාන්තා නායකත්වයේ ඇති වැදගත්කම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නාය. ලොව පුරා රාජ්‍ය නායකයන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් රැසක් එක්වූ මෙම සමුළුව අමතා ඇය අදහස් දැක්වූයේ සූම් (Zoom) තාක්ෂණය ඔස්සේය.
‘අර්බුද හරහා පාලනය: කාන්තා නායකත්වය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික පුනරුත්ථාපනයේ ව්‍යූහය’ යන මාතෘකාව ඔස්සේ කරුණු දැක්වූ අගමැතිනිය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ලෝකය හමුවේ තැබුවාය. එහිදී ආයතනික පාලනය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ රජයේ ‘සමෘද්ධිමත් දේශයක්, ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තිමය දැක්ම යටතේ රාජ්‍ය පරිපාලනයේ ඉහළම මට්ටම් සඳහා කාන්තාවන් දායක කරගන්නා ආකාරය ඇය පැහැදිලි කළාය.
මෙම සමුළුවේදී අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ විශිෂ්ට නායකත්වය අගය කරමින් ඇය වෙත ‘Global Power Impact & Legacy Honour‘ නමැති සුවිශේෂී සම්මානය පිරිනැමුණි. අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් මෙම සම්මානය භාරගෙන තිබේ.
Post Views: 3
Previous Post

ඇමෙරිකාව කියන්නේ විශ්වාස කරන්න බැරි සතුරෙක්

Next Post

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved