• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අගමැතිනි හරිනි අමරසූරිය GPWF 2026 සමුළුව අමතයි

1 July 2026
in දේශීය, පුවත්
අගමැතිනි හරිනි අමරසූරිය  GPWF 2026 සමුළුව  අමතයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය ආර්ථික පරිවර්තනයක් සඳහා කාන්තා නායකත්වයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අදහස් දැක්වීය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වුල්ෆ්සන් විද්‍යාලයේදී පැවති ගෝලීය බලගතු කාන්තා සංසදයේ (GPWF 2026) ප්‍රධාන දේශනය ඇය විසින් පවත්වනු ලැබීය.
‘කාන්තා බලයෙන් ක්‍රියාත්මක වන ආර්ථිකයන්: ප්‍රාග්ධනය, වෙළෙඳාම සහ ආර්ථික පාලනයේ අනාගතය’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ලොව පුරා රාජ්‍ය නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ව්‍යාපාරික නායකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එහිදී ‘අර්බුද හරහා පාලනය: කාන්තා නායකත්වය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික පුනරුත්ථාපනයේ ව්‍යූහය’ යන මාතෘකාව ඔස්සේ සූම් තාක්ෂණය මගින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ කරුණු පැහැදිලි කළාය. එහිදී ආයතනික පාලනය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ දැනුම මත පදනම් වූ ආර්ථික සංවර්ධනයක් උදෙසා ශ්‍රී ලංකාව ගමන් ගන්නා මාවත ඇය පෙන්වා දුන්නාය.
රජයේ ‘සමෘද්ධිමත් දේශයක්, ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්තිමය දැක්ම පිළිබඳව අදහස් දක්වමින්, පාලනයේ සහ රාජ්‍ය පරිපාලනයේ ඉහළම මට්ටම් සඳහා කාන්තාවන් සවිඥානිකව ඇතුළත් කරගැනීම එහි මූලිකාංගයක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම සමුළුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ‘Global Power Impact & Legacy Honour’ සම්මානය පිරිනැමීම විශේෂත්වයක් විය. ඇයගේ නායකත්වය සහ ඇතුළත් කරගත් පාලන ක්‍රමවේද ඇගයීමට ලක් කරමින් පිරිනැමුණු මෙම සම්මානය, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් ලබා ගන්නා ලදී.
ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සහ ගෝලීය ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තා නායකත්වය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පැසසුම්

Next Post

ජනාධිපති අනුර කුමාර දිසානායක තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනාධිපති අනුර කුමාර දිසානායක තන්තිරිමලේ ආලෝක පූජාවට  එක්වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක තන්තිරිමලේ ආලෝක පූජාවට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved