හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෞද්ගලික මාධ්ය ආයතනයක කැමරා ශිල්පියෙකු පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි වාර්තා වන්නේ.
Post Views: 8