• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂ හොර නඩය සමග ආණ්ඩු හදන්න පුලුවන් ද? විපක්ෂ නායක සජිත් අසයි

20 June 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කිසිවිටකත් සමගි ජන බලවේගය හෝ තමන් වගකීම් පැහැහැර නැති බවත්, එහෙත් රට විනාශ මුඛයට රැගෙන ගිය පොහොට්ටුවේ හොර කල්ලි සහ රාජපක්ෂවරු සමග සන්ධානගතව ආණ්ඩු හැදිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්රික්කයේ මාවතගම ආසනයේ ආසන බලමණ්ඩල රැස්වීම අද(19) මාවතගම සාමෝදය ශාලාවේ දී පැවැති අවස්ථාවේදිය.

අද මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳව අබමල් රේණුවක විශ්වාසයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා එවැනි කණ්ඩායම් සමඟ ආණ්ඩු කරමින් මේ රට ගොඩනැඟිය හැක්කේ කෙසේදැයි විමසා සිටියේය.

තවදුරටත් මේ රට වැහිච්ච සංවෘත රටක් ලෙස ඉදිරියට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ලෝකය සමඟ ගනුදෙනු කරන, ලෝකයට විවෘත,ලෝකය සමග පාලම් බඳින රටක් බවට අපේ රට පත්විය යුතු බවද පැවසීය.

මහ පාරේ පෝලිම්වල ලතවෙන ජනතාවට,පාසල් අහිමිව නිවෙස්වල ගත කරන දරුවන්ට, අනාගතය පිළිබඳව අපේක්ෂා භංග වූ තරුණ පරපුරට ලබා දෙන්නට විසඳුමක් හෝ වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ජනාධිපති සහ අගමැතිවරයා ඉල්ලා සිටින්නේ දුක දරාගෙන ඉන්න යැයි යැයි ද පැවසීය.

නැති බැරි බැරිකම් සහ නොහැකියාවන් පිළිබඳව කියන්නට ආණ්ඩුවක් අවශ්‍ය නැති බව පැවසූ හෙතෙම නව ජනවරමකින් මෙපිට මේ බරපතළ අර්බුදයට විසඳුම් නැති බවද පැවසීය.

අද වන විට රටට අත්ව ඇති ඉරණමට බොරු දේශප්‍රේමය ද හේතුවක් බව පැවසූ ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම වන්නේ රටේ නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම බවද පැවසීය.තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමත්,සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමත්,කුසලතාවය සහ නිපුණතාවය ඇති ශ්‍රම වෙළෙඳ බලකායක් රට තුළ නිර්මාණය විය යුතු බවත් විපක්ෂනායකයරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ලංකා බැංකුවට වාර්තාගත බදු පෙර ලාභයක්

Next Post

IMF නියෝජිතයින් අගමැති අතර සාකච්ඡා අරඹයි

editor

editor

Next Post

IMF නියෝජිතයින් අගමැති අතර සාකච්ඡා අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු බර ඉසිලීමේ  ශූරතා තරගාවලිය  හෙට ඉන්දියාවේදී ඇරඹේ

ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට ඉන්දියාවේදී ඇරඹේ

11 May 2026
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved