• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
in පුවත්, විදෙස්
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ, සමර්ලන්ඩ් (Summerland) දිස්ත්‍රික්කයේ වේගයෙන් පැතිර යන දරුණු ලැව්ගින්නක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
පාලනයකින් තොරව පැතිර යන මෙම (Bald Range) ලැව්ගින්න හේතුවෙන් ප්‍රදේශයේ දහස් සංඛ්‍යාත පිරිසකට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත. සමර්ලන්ඩ් ප්‍රදේශයට බටහිරින් කිලෝමීටර 15ක් පමණ දුරින් හටගත් මෙම ගින්න, අගෝස්තු 08 වන දින උදෑසන වන විට හෙක්ටයාර් 5,000කට වැඩි ප්‍රදේශයකට පැතිරී ගොස් තිබේ.
ගින්නේ බලපෑම හේතුවෙන් සමර්ලන්ඩ් ප්‍රදේශයේ විදුලිබල සැපයුම ඇණහිට ඇති අතර, ජල පවිත්‍රාගාරය මඟහැරීම නිසා ජල පද්ධතියට අසෝදිත ජලය ඇතුළුවීම හේතුවෙන් ජලය උළවා පානය කරන ලෙසටද (boil water notice) නිවේදනය කර ඇත. මේ වසරේ උණුසුම් හා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කැනඩාවේ ඔන්ටාරියෝ සහ කියුබෙක් ඇතුළු ප්‍රදේශ කිහිපයකම ලැව්ගිනි හටගෙන ඇති අතර, ඒවා පාලනය කිරීම සඳහා මෙක්සිකෝව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ නවසීලන්තය වැනි රටවලින්ද සහය ලැබී තිබේ.
Post Views: 12
Previous Post

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

Next Post

බෲනෝ ගුයිමාරෙස් විකිණීමට අපගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
බෲනෝ ගුයිමාරෙස් විකිණීමට  අපගේ කිසිදු කැමැත්තක්  තිබුණේ නැහැ

බෲනෝ ගුයිමාරෙස් විකිණීමට අපගේ කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved