• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ ජන සංහාරයක් සිදුවී නෑ

කැනඩාවෙන් ශ්‍රී ලංකාවට ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක්!

27 August 2026
in දේශීය, පුවත්
ලංකාවේ ජන සංහාරයක් සිදුවී නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තලයේ ගෙන ගිය ඊනියා “දෙමළ ජන සංහාර” චෝදනාවට එරෙහිව කැනේඩියානු අධිකරණයකින් ශ්‍රී ලංකාවට දැවැන්ත සහ ඓතිහාසික නීතිමය ජයග්‍රහණයක් හිමිව තිබේ. ශ්‍රී ලංකාව තුළ කිසිදු අයුරකින් දෙමළ ජන සංහාරයක් සිදුවී නොමැති බව කැනේඩියානු අධිකරණය හරහා මෙලෙස නිල වශයෙන් තහවුරු කර ඇත.
කැනඩාවේ ලෝරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය නෙවිල් හේවගේ මහතා, ශ්‍රී ලංකා රජයේ කිසිදු සහායකින් තොරව තනිවම දියත් කළ මෙම නීතිමය සටන මෙම ජයග්‍රහණය පිටුපස ඇති ප්‍රධානම හේතුවයි.
සිදුවීම පසුපස ඇති පසුබිම ලෙස, 2022 වසරේදී එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් විසින් කැනේඩියානු පාර්ලිමේන්තුව හරහා මැයි 18 වන දා “දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය” ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊනියා දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) සම්මත කරගනු ලැබීය. මෙම පනත හරහා කැනඩාවේ පාසල් විෂය නිර්දේශයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ විකෘති වූ ඉතිහාසයක් ඇතුළත් කිරීමට උත්සාහ කළ අතර, එයට එරෙහිව ආචාර්ය නෙවිල් හේවගේ මහතා ඩොලර් 350,000ක පමණ අරමුදලක් සපයා ගනිමින් නීතිඥ කණ්ඩායමකගේ සහායෙන් අධිකරණයට ගියේය. එහිදී ඔන්ටාරියෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වී නොමැති බව පැහැදිලිව තහවුරු කළ අතර, ඔන්ටාරියෝ අභියාචනාධිකරණය තීන්දු කළේ අධ්‍යාපනය පාලනය කරන ව්‍යවස්ථාපිත වගන්තිය යටතේ TGEWA පනත වලංගු නොවන බවයි. අවසාන වශයෙන් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද මෙම තීරණය තහවුරු කරන ලදී.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, “දෙමළ ජන සංහාරයක්” යනුවෙන් ගොඩනැගූ අසත්‍ය ප්‍රචාර මින් ඉදිරියට කැනේඩියානු පාසල් විෂයමාලාවලට ඇතුළත් කළ නොහැකි වන අතර, එය මාතෘභූමියේ කීර්ති නාමය වෙනුවෙන් ලැබුණු අමරණීය ජයග්‍රහණයකි.
Post Views: 2
Previous Post

හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තේ… නැත්නම් ඒවත් මගේ කියයි!

Next Post

වටවල කුයිල්වත්තේ දර කපන්න ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වදී…

Editor TTV News

Editor TTV News

Next Post
වටවල කුයිල්වත්තේ දර කපන්න ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වදී…

වටවල කුයිල්වත්තේ දර කපන්න ගිය පාසල් සිසුන් දෙදෙනෙකුට අධිබලැති විදුලි සැර වදී...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved