• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු අධිවේගී මාර්ගයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කාර්ගිල්ස් සමාගමෙන් නව පියවරක්

14 May 2026
in දේශීය, පුවත්
දකුණු අධිවේගී මාර්ගයේ  ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය  සඳහා කාර්ගිල්ස් සමාගමෙන්  නව පියවරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පරිසර සුරැකීම සහ වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් ඉදිරියට ගෙන යාමේ අරමුණින්, කාර්ගිල්ස් සමාගමේ ‘Kist’ සහ ‘Knuckles’ සන්නාම එක්ව දකුණු අධිවේගී මාර්ගයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මෙහි මූලික පියවරක් ලෙස අධිවේගී මාර්ගයේ ගමන් කරන මගීන් විසින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් විධිමත් ප්‍රතිචක්‍රීකරණ පද්ධති වෙත යොමු කිරීම සඳහා වැලිපැන්න සේවා පියස පරිශ්‍රයේ ප්ලාස්ටික් එකතු කිරීමේ බඳුන් 4ක් ස්ථාපිත කර ඇත. අධිවේගී මාර්ගය යනු විශාල වශයෙන් වාහන ගමනාගමනය සිදුවන ප්‍රධාන මාර්ගයක් බැවින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමට පෙර ඒවා නිසි ලෙස කළමනාකරණය කිරීමට මෙමඟින් සුවිශේෂී අවස්ථාවක් සැලසේ. බොරලැස්ගමුව සහ වනාතමුල්ල ප්‍රදේශවල ක්‍රියාත්මක වන ‘Ocean Strainer’ ව්‍යාපෘතිය සහ කාක දූපත වෙරළ තීරය සුරැකීමේ වැඩසටහන්වල තවත් එක් දිගුවක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් තිරසාර අනාගතයක් ගොඩනැගීමට දායක වනු ඇත.

Post Views: 0
Previous Post

පොලිස් මෙහෙයුමකින් පසු ගිනි අවි චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට

Next Post

Mahogany Masterpieces වෙතින් නවීනතම ඩිජිටල් අත්දැකීමක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම සුඛෝපභෝගී AI සේවාව හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  මෘදුකාංග වංචාවක් සම්බන්ධයෙන්  තොරතුරු තාක්ෂණ පාලක  CID අත්අඩංගුවට

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය  නවගමුව පොලිසියේ නිලධාරියෙකුට  පිහි ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ නව සාමාජිකයින් පත් කිරීමට සූදානම්

14 May 2026
පේරාදෙණිය සරසවියේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

පේරාදෙණිය සරසවියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියගේ මහා පරිමාණ වංචාව හෙළිවේ

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved