• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මාලදිවයිනෙන් ආ නෞකාවේ කන්ටේනර් මුහුදට වැටීම ගැන විමර්ශනයක්

3 August 2026
in පුවත්, විදෙස්
මාලදිවයිනෙන් ආ නෞකාවේ  කන්ටේනර් මුහුදට වැටීම ගැන  විමර්ශනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මාලදිවයින සිට මෙරටට ළඟා වූ භාණ්ඩ නෞකාවක තිබී හිස් කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීම සම්බන්ධයෙන් වෙළෙඳ නාවික අධ්‍යයන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, පෙරේදා (01) මෙරටට ළඟා වූ ‘MSS Graphene’ නෞකාවේ අසුරා තිබූ කන්ටේනර් අධික සුළං තත්ත්වය හේතුවෙන් මුහුදට වැටී ඇති අතර, කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු හිස් බහලුම් 17ක් පාවෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තහවුරු කර ඇත. මේ අතර, එම බහලුම් වලින් එකක් බෙන්තොට ඉඳුරුව අතුරුවැල්ල වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, පාවෙමින් පවතින මෙම බහලුම් හේතුවෙන් යාත්‍රාවලට සිදුවිය හැකි අනතුරු වළළා ගැනීමට අතිශයින් සුපරීක්ෂාකාරී වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවර යාත්‍රා වෙත හදිසි දැනුම්දීමක් සිදු කර තිබේ.
Post Views: 3
Previous Post

සමුපකාර ශාඛා ජාලය තවදුරටත් වර්ධනය කර සමස්ත පද්ධතියක් ලෙස ගොඩනැඟීමට සැලසුම් කළා

Next Post

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති තහනම් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග  උපකාරක පන්ති තහනම් කෙරේ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග උපකාරක පන්ති තහනම් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved