යුරෝපයේ ප්‍රධාන නගර රැසක වායු දූෂණයට මෝටර් රථවලට වඩා තොටුපළ බලපාන බව හෙළි වෙයි

යුරෝපයේ ප්‍රධාන වරාය නගර රැසක වායුගෝලයට මුදාහරින සල්ෆර් ඔක්සයිඩ් (SOx) දූෂණය සඳහා මෝටර් රථවලට වඩා එහි ධාවනය වන තොටුපළ (Ferries)...

Read moreDetails

ටෙහෙරානයේ ඓතිහාසික ගොලෙස්තාන් මාලිගයට ප්‍රහාරවලින් දැඩි හානි

ඉරාන අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන්, යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් ලෙස නම් කර ඇති...

Read moreDetails

නිතිෂ් කුමාර්ගේ පුත් නිශාන්ත් ඉන්දියාවේ දේශපාලනයට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත මහ ඇමති නිතිෂ් කුමාර් මහතාගේ පුත් නිශාන්ත් කුමාර් (Nishant Kumar) සක්‍රීය දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවත්, ඔහු...

Read moreDetails

ෆෝමියුලා වන් 2026 නව රීති හමුවේ ලෝක ශූරතාව දිනාගන්නේ කවුද?

ෆෝමියුලා වන් ඉතිහාසයේ දැවැන්තම රීති වෙනස්කම් සමඟින් 2026 වසරේ තරඟවාරය ආරම්භ වීමට සූදානම් වන අතර, එය සැබෑ පෙරළියක් වනු ඇතැයි...

Read moreDetails

යුදමය තත්ත්වය නිසා ඉන්දීය CBSE වාර විභාග නැවතත් කල් දමයි

ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුදමය ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ (Gulf countries) පිහිටි ඉන්දීය පාසල්වල පැවැත්වීමට නියමිතව තිබූ...

Read moreDetails

ඩුබායිහි අතරමං වූ ඉන්දීය වැසියන් 149 දෙනෙකු ආරක්ෂිතව දිල්ලියට ගෙන එයි

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අතරමංව සිටි ඉන්දීය ජාතිකයින්...

Read moreDetails

‘Evil Dead’ සුපිරි නළු බෲස් කැම්බල්ට සුව කළ නොහැකි පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වෙයි

'Evil Dead' සිනමා මාලාවේ ඈෂ් විලියම්ස් ලෙස ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ප්‍රවීණ හොරර් සිනමා නළු බෲස් කැම්බල් (Bruce Campbell),...

Read moreDetails

“අප කිසිවෙකුත් ඇත්ත දන්නේ නැහැ” එප්ස්ටයින්ගේ මරණය ගැන

අපකීර්තිමත් ව්‍යාපාරික ජෙෆ්රි එප්ස්ටයින්ගේ මරණය පිළිබඳව අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගෙන් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව පසුගියදා දැඩි ලෙස...

Read moreDetails

ලෝක ව්‍යාප්ත පියයුරු පිළිකා රෝගීන්ගෙන් හතරෙන් එකක්ම වැරදි ජීවන රටාවන් නිසා බව නවතම පර්යේෂණයකින් හෙළි වෙයි

පියයුරු පිළිකා හේතුවෙන් කාන්තාවන්ට අහිමි වන නීරෝගී ජීවිත කාලයෙන් හතරෙන් එකකටම (28%ක්) බලපාන්නේ රතු මස් (Red meat) අධික ලෙස පරිභෝජනය...

Read moreDetails

කැනඩාව සහ ඉන්දියාව අතර ඓතිහාසික යුරේනියම් සැපයුම් ගිවිසුමක් අත්සන් කෙරේ

කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි (Mark Carney) මහතාගේ සිව්දින නිල ඉන්දීය සංචාරය අතරතුර, ඉන්දියාවේ සිවිල් න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා දිගුකාලීන...

Read moreDetails
Page 1356 of 1500 1 … 1,355 1,356 1,357 … 1,500

Recent News