පුවත්

පළාත් සභා මැතිවරණය තියන්න සූදානම් නෑ..

ජාතික ජන බලවේගයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් කළුතර දිස්ත්‍රික්කය පුරා විශේෂ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති...

Read moreDetails

ශ්‍රී ලංකා තේ කර්මාන්තය නංවාලීම සඳහා GAP සහ GMP සහතිකකරණ ක්‍රමවේදයක්

පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක කොටසක් ලෙස, දේශීය තේ කර්මාන්තය වෙනුවෙන් යහපත් කෘෂිකාර්මික භාවිතයන් (GAP) සහ යහපත් නිෂ්පාදන භාවිතයන් (GMP) සහතිකකරණය...

Read moreDetails

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ උපදේශයක් නිකුත් කර තිබේ....

Read moreDetails

කැකිරාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මන්නා පහරකින් ඝාතනය කෙරේ

කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ නිවෙසක පැවති සාදයක් අතරතුර ඇති වූ බහින්බೀසීමක් දුරදිග යාමෙන්, අසල්වැසියෙකු විසින් එල්ල කරන ලද තියුණු...

Read moreDetails

පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔන්ලයින් ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාදීමට සූදානම්

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට (online) ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම්...

Read moreDetails

මෙක්සිකෝවේ සිනාලෝවා ආණ්ඩුකාරවරයා නැවතත් ධුරයෙන් ඉවත් වීමට නිවාඩු ඉල්ලයි

අමෙරිකානු ෆෙඩරල් අභිචෝදකයින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ලබා ගැනීම සහ කාටෙල් සංවිධාන ආරක්ෂා කිරීමේ චෝදනා යටතේ අධිචෝදනා ගොනු කර ඇති...

Read moreDetails

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ ධුර 32ක් සඳහා අනුමැතිය ලබන සතියේ

නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා රජයේ නීතිඥවරුන් 32 දෙනෙකුගේ නව පත්වීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) විසින් ලබන...

Read moreDetails

රටේ මිනිස්සු බඩගින්නේ දුක් විඳිනවා… ආණ්ඩුව 22 උස්සන් යනවා… ජනතා ප්‍රශ්න විසඳලා ඕන වගන්තියක් ගේන්න…!

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනවාට වඩා රටේ සාමාන්‍ය ජනතාව මුහුණපා සිටින දැඩි ආර්ථික හා ජීවනෝපාය ගැටලු විසඳීමට ආණ්ඩුව...

Read moreDetails

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය ඩිජිටල්කරණයට පියවර

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය කිරීම සහ උපකාරක තාක්ෂණය පුළුල් ලෙස භාවිත කිරීම...

Read moreDetails

2026 යාල කන්නය වෙනුවෙන් නව වී මිලදී ගැනීමේ මූල්‍ය ක්‍රමවේදයක්

ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සහ පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සහනදායී ලෙස සහල් ලබා දීමේ අරමුණින් 2026 යාල කන්නය සඳහා...

Read moreDetails
Page 109 of 5157 1 108 109 110 5,157

Recent News