පුවත්

අද (01) දිනයේදී ඔත්තේ සහ ඉරට්ටේ සියලුම වාහන සඳහා ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රකාශ කරයි

අද (01) දිනයේදී වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ හෝ ඉරට්ටේ වුවද සියලුම දෙනාට ඉන්ධන ලබා දීමට තීරණය කර ඇති...

Read moreDetails

තංගල්ල පොලිස් සිරමැදිරියෙන් පැන ගිය වරෙන්තු රැසකට අවශ්‍යව සිටි 28 හැවිරිදි සැකකරු කොළඹ-මහනුවර මාර්ගයේදී අත්අඩංගුවට

කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී අධිකරණ වරෙන්තු රැසකට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ...

Read moreDetails

ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 06 දෙනා ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය...

Read moreDetails

බලපත්‍ර නොමැතිව ඩීසල් තොගයක් සන්තකයේ තබාගත් සැකකරුවෙකු කොච්චිකඩේදී අත්අඩංගුවට

කොච්චිකඩේ පොලිස් වසමට අයත් දළුවාකොටුව ප්‍රදේශයේදී කිසිදු වලංගු බලපත්‍රයක් නොමැතිව ඩීසල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ...

Read moreDetails

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ කළමනාකරණ තොරතුරු පද්ධතිය ජනගත කෙරේ

අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නව කළමනාකරණ තොරතුරු පද්ධතිය...

Read moreDetails

නැවත ප්‍රහාර එල්ල නොකරන්නේ නම් යුද්ධය නැවැත්වීමට සූදානම් බව ඉරාන ජනාධිපති පවසයි

තම රටට නැවත ප්‍රහාර එල්ල නොවන බවට නිසි සහතිකයක් ලැබෙන්නේ නම් වර්තමාන යුද ගැටුම් නැවැත්වීමට ඉරානය සූදානම් බව එරට ජනාධිපති...

Read moreDetails

ඇපල් ගූගල් සහ ටෙස්ලා ඇතුළු ඇමරිකානු ප්‍රමුඛ පෙළේ සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් දරුණු තර්ජනයක්

තම රටේ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඝාතන මෙහෙයුම් සඳහා ඇමරිකානු තාක්ෂණික සමාගම් සහ කෘතිම බුද්ධිය (AI) භාවිතා කරන බව...

Read moreDetails

මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන එයි

ශ්‍රී ලංකාවට නිරිතදිග ගැඹුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට...

Read moreDetails

අද සිට විදුලි ගාස්තු ඉහළට මෙන්ම කෑම බීම මිල ගණන් ද ඉහළ යයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය...

Read moreDetails

අද සිට ක්‍රියාත්මක වීමට තිබූ නව වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා හදිසියේම කල්දමයි

අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ විශේෂිත වැට් බදු ඉන්වොයිස් පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය තවත් මාස තුනකින් එනම්...

Read moreDetails
Page 1726 of 4295 1 1,725 1,726 1,727 4,295
  • Trending
  • Comments
  • Latest

Recent News