පුවත්

යල කන්නයේ ලුණු අස්වනු නෙලීම ඇරඹෙයි

2026 යල කන්නයේ ලුණු අස්වනු නෙලීමේ කටයුතු අද (28) පෙරවරුවේ හම්බන්තොට මහලේවායේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා. හම්බන්තොට ලුණු සමාගමේ සභාපති...

Read moreDetails

නිවෙස්වල ඉන්ධන රැස්කර තබාගන්නන්ට ඛනිජ තෙල් සභාපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

නිවෙස් තුළ අනාරක්ෂිත ලෙස ඉන්ධන රැස්කර තබාගැනීම විශාල අනතුරකට අතවැනීමක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා...

Read moreDetails

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ලබන 30 දක්වා රිමාන්ඩ්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කරන කමල් අමරසිංහ මහතා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල පිලැස්ස...

Read moreDetails

රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ ලබන 31 වනදා දිවයිනට

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා විශේෂ සංචාරයක් සඳහා ලබන 31 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව...

Read moreDetails

වෙස්ලි පරදා ත්‍රිත්ව පිල පිළිමලුන් පිටුදැකීමේ රග්බි අවසන් මහා තරගයට

2026 පාසල් රග්බි පිළිමලුන් පිටුදැකීමේ (Knockout) තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව තරගයෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම්...

Read moreDetails

රයිගම් ටෙලීස් 2025 සම්මාන ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අයුරින් ඇරඹෙයි

ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් කලාවේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන 2025 රයිගම් ටෙලීස් (Raigam Tele'es) සම්මාන ප්‍රධානෝත්සවය මේ වන විට කොළඹ ශ්‍රැංග්‍රිලා...

Read moreDetails

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර විශේෂ...

Read moreDetails

හෙට (29) දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 5ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය පහක කාලයක් දෙහිවල...

Read moreDetails

වැලිකඩදී රුපියල් ලක්ෂ 3ක මත්කරල් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් මත්කරල් 2,600ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු වැලිකඩ පොලිස් වසමේදී අද (28) අත්අඩංගුවට ගෙන...

Read moreDetails

අඹන්පොළදී වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් 07ක් මරුට

අඹන්පොළ, කාසිකොටේ ප්‍රදේශයේ අද (28) අලුයම එල්ල වූ දරුණු වන අලි ප්‍රහාරයකින් කිරි ගවයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව...

Read moreDetails
Page 1752 of 4254 1 1,751 1,752 1,753 4,254
  • Trending
  • Comments
  • Latest

Recent News