පුවත්

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු එරට ආරක්ෂක අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවක

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ඉන්ධන ටැංකි ඉලක්ක කර ගනිමින් අද (2026 මාර්තු 26) අලුයම එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන්...

Read moreDetails

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය තහවුරු වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේදී එක්දින ජාත්‍යන්තර තරග තුනකින් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර...

Read moreDetails

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ආරක්ෂක බදු අය කිරීමට ඉරානය සැරසෙයි

ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තුවක් අය කිරීම සඳහා...

Read moreDetails

වෛද්‍ය ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බවට GMOA වෙතින් චෝදනා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මෙරට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලිය විද්‍යාත්මක පදනමකින් බැහැරව සහ දේශපාලනික...

Read moreDetails

වැරදි ගුවන් යානයක් වෑන්කූවර් බලා යැවීම නිසා ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් එයාර් ඉන්දියා ආයතනයට දැඩි අවවාද

පසුගිය සතියේ දිල්ලි සිට කැනඩාවේ වෑන්කූවර් (Vancouver) බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමනක් සඳහා අනුමත නොකළ වැරදි වර්ගයක ගුවන්...

Read moreDetails

රුසියාවට තොරතුරු කාන්දු කරන බවට එල්ල වන චෝදනා හමුවේ හංගේරියාව යුරෝපා සංගමයේ සාකච්ඡාවලින් ඉවත් කළ යුතු බවට යෝජනාවක්

හංගේරියානු රජය විසින් යුරෝපා සංගමයේ (EU) රහසිගත තොරතුරු රුසියාවේ ක්‍රෙම්ලිනය වෙත ලබා දෙන බවට එල්ල වන බරපතල චෝදනා සම්බන්ධයෙන් නිසි...

Read moreDetails

රතිඳු රැට්ටා සහ හරිතට අධිකරණයෙන් නියෝගයක්

කොළඹ කොටුව බැංකු මාවතට ඇතුළු වීම තහනම් කරමින් නිකුත් කර තිබූ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අයුතු ඇතුළු වීමක් සිදු කිරීම...

Read moreDetails

සුරේෂ් සලේ අප්‍රේල් 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව එළඹෙන...

Read moreDetails

ෂෙරිඩන් ගෝර්මන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් බයිඩන්ට සහ ජේ.බී. ප්‍රිට්ස්කර්ට දැඩි චෝදනා

ඇමරිකාවේ ලොයෝලා (Loyola) විද්‍යාලයේ 18 හැවිරිදි ශිෂ්‍යාවක වන ෂෙරිඩන් ගෝර්මන්ගේ (Sheridan Gorman) අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ...

Read moreDetails

නැදිමාල වෙඩි තැබීමේ සැකකරු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

පසුගිය 2025 වසරේ මැයි මස 19 වන දින දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ...

Read moreDetails
Page 1763 of 4224 1 1,762 1,763 1,764 4,224
  • Trending
  • Comments
  • Latest

Recent News