පුවත්

අත්අඩංගුවට ගත් හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

ඓතිහාසික පුරාවස්තු සොරකමක විමර්ශනයකට බාධා කරමින් දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා ලබා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ...

Read moreDetails

ඉරානයට ඇද හැලෙන ‘කළු වැස්ස’ (Black Rain) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) දැඩි අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ තෙල් පිරිපහදු සහ ගබඩා සංකීර්ණ ගිනි ගැනීමෙන් හටගත් අධික කළු දුමාරය සමඟ මිශ්‍ර වූ...

Read moreDetails

ශ්‍රී ලංගමයට නව රියදුරු සහ කොන්දොස්තරවරුන් 541ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සේවය සඳහා අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ...

Read moreDetails

ජනතාවට සුවපහසු, ආරක්ෂිත සහ කාර්යක්ෂම පොදු ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම රජයේ ඉලක්කයයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) සඳහා අලුතින් බඳවාගත් රියදුරන් 199ක් සහ කොන්දොස්තරවරුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය...

Read moreDetails

කාන්තාවන්ගේ වැටුප් රහිත සත්කාරක සේවය ඇගයීමේ වැදගත්කම අගමැතිනි හරිනි අමරසූරිය අවධාරණය කරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු (ADB) මූලස්ථානයේදී අද (10) පැවැති විශේෂ සැමරුම් උත්සවයක ප්‍රධාන...

Read moreDetails

ඉන්ධන මිල මීට වඩා වැඩි විය යුතුයි

ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මෙන්ම දේශීය පරිභෝජනය අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුවෙන් ඉන්ධන මිල...

Read moreDetails

අනවශ්‍ය ගමන් සීමා කරන්න; අත්‍යවශ්‍ය දේට පමණක් තෙල් පාවිච්චි කරන්න

ලෝක වෙළඳපොළේ පවතින අසාමාන්‍ය යුද තත්ත්වය හමුවේ ඉන්ධන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින්, පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වන තෙක් අත්‍යවශ්‍ය...

Read moreDetails

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙකු සන්තකයේ තිබී රුපියල් මිලියන 321.59ක් (කෝටි 32කට අධික) වටිනා 'කුෂ්'...

Read moreDetails

ලංකාවේ පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයක් වාරණය කිරීමට රුසියාව උත්සාහ කරන බවට නෙදර්ලන්තයෙන් චෝදනා

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 'ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය' (World Press Photo Exhibition) තුළ අන්තර්ගත යුක්රේන-රුසියානු යුද්ධයට අදාළ ඡායාරූප ඉවත් කරන ලෙස...

Read moreDetails
Page 1859 of 3977 1 1,858 1,859 1,860 3,977
  • Trending
  • Comments
  • Latest

Recent News