පුවත්

හදිසි නීතිය මර්දනයට නොව ආපදා සහන කටයුතු සඳහායි

හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම හරහා රට තුළ මර්දනයක් සිදුවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය...

Read moreDetails

මැදපෙරදිග යුද්ධය නිසා ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම් හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඇති වී තිබෙන අස්ථාවරත්වය ශ්‍රී ලංකා...

Read moreDetails

යුද ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 160,000 වැඩි දෙනෙක් කුසගින්නේ

පාකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කරන ප්‍රහාර උත්සන්න කිරීමත් සමඟ දෙරට අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 160,000කට අධික...

Read moreDetails

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඩ්‍රෝන යානා මෙරටට ගෙන්වන බවට තොරතුරු හෙළිවෙයි

ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ අවදානම සැලකිල්ලට ගෙන පරීක්ෂණ ඇරඹෙයි සියලුම පොලිස් ස්ථාන මගින් දත්ත රැස් කිරීමට පොලිස්පතිවරයාගෙන් නියෝග ඩ්‍රෝන යානා...

Read moreDetails

වසර 5කට පසු ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම වසර පහකට වැඩි කාලයකට පසුව පළමු වරට එක්සත් ජනපද ඩොලර් බිලියන...

Read moreDetails

අමෙරිකාවේ ප්‍රාන්ත 6ක පොටැටෝ චිප්ස් වර්ගයක් වෙළඳපොළෙන් ඉවත් කරගනී

ප්‍රකට Frito-Lay සමාගම විසින් නිෂ්පාදිත "Miss Vickie’s Spicy Dill Pickle Potato Chips" නමැති අල පෙති (Potato Chips) වර්ගය වෙළඳපොළෙන් ඉවත්...

Read moreDetails

මත් උවදුර පාලනයට මෙහෙයුම් සභා පිහිටුවීම කොලොන්නාවෙන් ඇරඹෙයි

අන්තරායකර මත්ද්‍රව්‍ය මර්දනය කර දරුවන් සහ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක්...

Read moreDetails

ශ්‍රී ලංකා – කෙන්යා මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අමාත්‍ය විජිත හේරත් සාකච්ඡා පවත්වයි

ඉන්දියාවේ නව දිල්ලියේ පැවැත්වෙන 2026 රයිසිනා සංවාදයට (Raisina Dialogue) සමගාමීව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ කෙන්යාවේ...

Read moreDetails

බැංකු කාඩ් දත්ත සොරාගත් තරුණයා ඇප කොන්දේසි කඩ කිරීම නිසා යළි රිමාන්ඩ්

වෙනත් පුද්ගලයන්ගේ බැංකු කාඩ්පත් දත්ත තාක්ෂණික ක්‍රම මගින් සොරාගෙන අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත...

Read moreDetails

අමෙරිකා-ඉරාන යුද්ධය අස්සේ කිම් ජොන් අන්ගේ මීම්ස් අන්තර්ජාලය කැළඹීමකට ලක් කරයි

අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය ලොව පුරා ප්‍රධාන පුවත් මවද්දී, සමාජ මාධ්‍ය පරිශීලකයින් උතුරු කොරියානු නායක...

Read moreDetails
Page 1891 of 3922 1 1,890 1,891 1,892 3,922
  • Trending
  • Comments
  • Latest

Recent News