පුවත්

ඉරාන ප්‍රහාර සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගෙන් ‘කනගාටුදායක’ එකඟතාවක්

කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් කියා සිටියේ,...

Read moreDetails

සජබ මන්ත්‍රීවරුන් ගුටි කෙළියක

පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ඊයේ (මාර්තු 03) පැවැති මාසික සභා රැස්වීම වර්ජනය කර පිටතට පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ දෙපිරිසක්...

Read moreDetails

අගමැතිනි හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් අතර විශේෂ හමුවක් අද (04) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. අධ්‍යාපනය...

Read moreDetails

ඉරානෙන් මරපු අමෙරිකානු සෙබළුන් 4කගේ තොරතුරු එලියට

පසුගිය ඉරිදා ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අමෙරිකානු සේවා සාමාජිකයන් හය දෙනාගෙන් සිව්දෙනෙකුගේ අනන්‍යතාව පෙන්ටගනය...

Read moreDetails

ෂෝන් ‘ඩිඩී’ කොම්බ්ස්ගේ සිරදඬුවම් කාලය ලිහිල් වෙයි

අතිශය ආන්දෝලනාත්මක ලිංගික අපරාධ චෝදනාවලට වරදකරු වී වසර හතරකට අධික සිරදඬුවමක් විඳිමින් සිටින ප්‍රකට රැප් ගායක ෂෝන් 'ඩිඩී' කොම්බ්ස් (Sean...

Read moreDetails

යුද්දෙ අස්සෙ කොලඹ වායුවත් කේස්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO)...

Read moreDetails

පාර්ලිමේන්තුව අදත් උදේන්ම වැඩ

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු 04) පෙරවරු 9:30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ විය. අද දින න්‍යාය පත්‍රයට අනුව...

Read moreDetails

යුද ගැටුම් හමුවේ කොටස් පහතට තෙල් මිල අහසට

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව තුන්වන දිනටත් දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති අතර...

Read moreDetails

ඔරුගොඩවත්ත ඝාතනයට සැකකරුවන් 06ක් STF දැලට

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ. මෙම අමානුෂික ඝාතනයට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන...

Read moreDetails
Page 2232 of 4193 1 2,231 2,232 2,233 4,193
  • Trending
  • Comments
  • Latest

Recent News