පුවත්

ඉන්දියාවේ අගමැති මෝදි රෝගීන් සිටින ගිලන් රථය නවත්වා තමන්ගේ වාහන පෙළේ සැපේ ගිහින්!

අගමැති නರೇන්ද්‍ර මෝදිගේ රථ පෙළ ගමන් කිරීම හේතුවෙන් ගිලන්රථයක් මග රඳවා තබා ඇති බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන...

Read moreDetails

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ එඩ්මන්ඩ් රණසිංහ 96 වැනි ජන්ම දිනය සමරයි

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවට අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ ‘දිවයින’ සමාරම්භ ප්‍රධාන කර්තෘ මෙන්ම ප්‍රථම කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂවරයා වූ විශ්‍රාම සුවය...

Read moreDetails

දෙමසකදී වාහන 144,841ක් අලෙවි කරමින් OMODA සහ JAECOO නව වාර්තාවක් තබයි

OMODA සහ JAECOO හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් අලෙවි නියෝජිතයා වන හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි මොබිලිටි අංශය වන 'හේලීස් මොබිලිටි...

Read moreDetails

රජයේ තනතුරු කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක සභාපතිවරුන්ගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය...

Read moreDetails

මධුසමය විඳිමින් සිටි බ්‍රිතාන්‍ය යුවළක් ග්‍රීසියේ හෙලිකොප්ටර් අනතුරකින් මරුට

ග්‍රීසියේ සිෆ්නොස් දූපතේ (Sifnos) සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මධුසමය ගත කරමින් සිටි තරුණ බ්‍රිතාන්‍ය යුවළක් සහ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව...

Read moreDetails

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නිදහස් නීතිඥ සංගමයෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව නිදහස් නීතිඥ සංගමය විසින් අද (18)...

Read moreDetails

මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ සහ වාර්තා කිරීමේ ඵලදායී දේශීය ක්‍රියාවලියක් සඳහා ස්ථාවර ජාතික රාමුවක්...

Read moreDetails

2026 අන්තර් ඇඟලුම් කර්මාන්ත ක්‍රිකට් ශූරතාව බඩල්ගම සිරියෝ ආයතනය දිනාගනී

2026 අන්තර් ඇඟලුම් කර්මාන්ත සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ශූරතාව බඩල්ගම Sirio ආයතනය විසින් දිනාගනිමින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම බවට පත්ව...

Read moreDetails

ආසියානු 18 න් පහළ බාලිකා රග්බි තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලබන සැප්තැම්බර් මස 05 සහ 06 යන දෙදින චීනයේදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 18 න් පහළ බාලිකා රග්බි පාපන්දු තරගාවලියට...

Read moreDetails

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එක් පැමිණිල්ලක් සඳහා ඇප මත මුදා හරින...

Read moreDetails
Page 87 of 5047 1 86 87 88 5,047

Recent News