ග්‍රීසියේ සිෆ්නොස් දූපතේ (Sifnos) සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මධුසමය ගත කරමින් සිටි තරුණ බ්‍රිතාන්‍ය යුවළක් සහ ගුවන් නියමුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (17) දිනයේ සිදුව ඇති මෙම අනතුරේදී අදාළ හෙලිකොප්ටර් යානය ගොඩබෑමේ ස්ථානය ආසන්නයේදී කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 1