• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින්ට රුපියල් බිලියන 8.5ක වන්දි ගෙවීම් අද සිට

15 May 2026
in දේශීය, පුවත්
ලංවිම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ  සේවකයින්ට  රුපියල් බිලියන 8.5ක  වන්දි ගෙවීම් අද සිට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉල්ලා අස්වූ සේවකයින් සඳහා වන්දි මුදල් පිරිනැමීම අද (15) ආරම්භ වේ. “අභිමානවත් සේවයක සුරක්ෂිත නිමාව” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම විශේෂ උත්සවය බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම වන්දි ගෙවීම් කටයුතු වෙනුවෙන් රජය රුපියල් බිලියන 8.5ක මුදලක් වෙන් කර ඇති අතර, මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය වූ සේවකයින්ගේ සුබසාධනය මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. සේවයෙන් ඉවත් වූ සේවකයින්ට හිමි විය යුතු නීත්‍යානුකූල දීමනා සහ වන්දි මුදල් විනිවිදභාවයකින් යුතුව ලබා දීමට මෙහිදී කටයුතු සූදානම් කර ඇත.
Post Views: 2
Previous Post

ආණ්ඩුවේ කෘෂිකාර්මික වාර්තා සහ ගොවියාගේ කටුක යථාර්ථය අතර වෙනස විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි

Next Post

හෝමාගමදී යුද හමුදා සෙබළෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි සැකකටයුතු මරණයක් බවට සැකයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ  චීන ජනපති අතර ඓතිහාසික හමුව නිමවෙයි

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ චීන ජනපති අතර ඓතිහාසික හමුව නිමවෙයි

15 May 2026
ලංකා ප්‍රිමියර් ලීග්  6 වන අදියර සඳහා  ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට  නව හිමිකාරිත්වයක්

මේ වසරේදී පළාත් සභා මැතිවරණය  අනිවාර්යයෙන්ම පවත්වනවා අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන

දේශීය පිරවුම්හල් ද  විදේශීය සමාගම්වලට  ලබාදීමේ සැලසුමක් ආනන්ද පාලිත සැක පළ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ  චීන ජනපති අතර ඓතිහාසික හමුව නිමවෙයි

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ චීන ජනපති අතර ඓතිහාසික හමුව නිමවෙයි

15 May 2026
ලංකා ප්‍රිමියර් ලීග්  6 වන අදියර සඳහා  ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට  නව හිමිකාරිත්වයක්

ලංකා ප්‍රිමියර් ලීග් 6 වන අදියර සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට නව හිමිකාරිත්වයක්

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved