• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි සේවක ගැටලුවලට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාධනීය විසඳුම්

31 March 2026
in දේශීය, පුවත්
විදුලි සේවක ගැටලුවලට කම්කරු නියෝජ්‍ය  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාධනීය විසඳුම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සහ අලුතින් ස්ථාපනය කරන ලද රාජ්‍ය සමාගම්වල සභාපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
පසුගියදා පැවති විදුලි සේවක වර්ජනය අවසන් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය සෘජුව මැදිහත් වූ අතර, කාර්මික ආරවුල් පනතේ 12:1 වගන්තිය ප්‍රකාරව සියලු පාර්ශ්වයන් එළඹ තිබූ සම්මුතියට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද පත්වීම් ලිපි ලබාදීම, ධුරාවලි ගැටලු සහ සේවක අත්පොත සම්බන්ධ ගැටලු ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, එම ගැටලුවලට සාධනීය විසඳුම් සහ ස්ථාවරයන්ට එළඹීමට පාර්ශ්වයන්ට හැකි වී තිබේ.
සේව්‍ය සහ සේවක දෙපාර්ශ්වයම සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ඕනෑම ගැටලුවකට කඩිනම් විසඳුම් ලබාගත හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද අවධාරණය කළේය. පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමින් රට සහ ජනතාව වෙනුවෙන් අභියෝග ජයගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය. මෙම එකඟතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන මීළඟ සාකච්ඡාව එළඹෙන අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් මෙන්ම විදුලිබල රාජ්‍ය සමාගම්වල සභාපතිවරු සහ වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.
Post Views: 7
Previous Post

ෆ්ලොරිඩාවේ ගුවන් තොටුපළක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කෙරේ

Next Post

ළමුන් සඳහා වන සමාජ මාධ්‍ය සීමාවන් කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව මෙටා (Meta) සහ ගූගල් (Google) ආයතන කැඳවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved