• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට

7 August 2026
in දේශීය, පුවත්
මාවුස්සාකැලේ හා කාසල්රී  ජලාශ පිටාර මට්ටමට   කැළණි ගඟේ ජල මට්ටමත්  ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර ජලාශ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මාවුස්සාකැලේ සහ කාසල්රී යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් මෙම ජලාශ දෙකෙහි ජල මට්ටම අද (අගෝස්තු 07) පෙ.ව. 6.00 වන විට පිටාර මට්ටමට පැමිණීමට පිළිවෙළින් අඩි 2ක් සහ අඩි 1 1/2ක පමණ ආසන්නයක පැවති බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
අඛණ්ඩ වැසි හේතුවෙන් ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන් සහ ඉහළ කොත්මලේ යන ජලාශ වරින් වර වාන් දැමීම හා පිටාර ගැලීම සිදුවන අතර, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට අයත් බලාගාරවලින් උපරිම විදුලි උත්පාදනයක් ලබා ගනිමින් පවතී. කෙසේ වෙතත්, ජලාශ පිටාර ගැලීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින්, ගඟ දෙපස පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් හා ආරක්ෂිතව සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටී.
Post Views: 3
Previous Post

මැගසින් බන්ධනාගාර ගැටුමට සම්බන්ධ රැඳවියන් 9 දෙනෙක් බූස්සට මාරු කරයි

Next Post

බුලත්සිංහල බිහිසුණු අනතුරක්!

Editor TTV News

Editor TTV News

Next Post
බුලත්සිංහල බිහිසුණු අනතුරක්!

බුලත්සිංහල බිහිසුණු අනතුරක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට බාධා මතුවුවහොත් 117 හෝ 1911 අංකවලට අමතන්න

10 August 2026
කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

කෑගල්ලේ පෞද්ගලික රෝහලකට රුපියල් 520,000ක දඩයක්

10 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved