• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහනට මධ්‍යම පළාතේ නිළධාරින් සූදානම් කෙරේ

22 October 2020
in දේශීය

ජාතික ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන පළාත් මටිටමින් බලගැන්වීමේ එක් අදියරක් ලෙස මධ්‍යම පළාතේ නිළධාරින් දැනුවත් කිරීම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී ඊයේ (21 ) සිදුවිය.

ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මූලිකත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහනට සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව , ජීවනෝපාය සංවර්ධන කමිටුව, දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව යන කමිටු යටතේ ක්‍රියාවට නැංවීමට යෝජනා ව් ඇත.

පළාත් ප්‍රධාන ලේකම් , පළාත් ආණ්ඩුකාර ලේකම් ප්‍රමුඛ මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ ප්‍රධානීන් , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරුන්, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම්, කලාපීය ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි මහත්ම මහත්මීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

Post Views: 25
Previous Post

කළුතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 හුදෙකලා කරයි

Next Post

මන්ත්‍රී රිෂාඩ් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

editor

editor

Next Post

මන්ත්‍රී රිෂාඩ් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved