• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චමල්ගේ අමාත්‍යංශය වසා දමා නෑ

20 January 2021
in දේශීය

රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් හමුවීමත් සමඟ එම අමාත්‍යංශය වසා දමා ඇති බවට පැවැති යන ප්‍රවාරණය අසත්‍ය බව එම අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනා ගෙන ඇති නමුත් එම ආසාදිතයින් ඉදිරි සෞඛ්‍ය ක්‍රියාමාර්ග සඳහා යොසු කර ඇත. කෙසේ වෙතත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ද හඳුනාගෙන නිරෝදානයට යොමු කර ඇති බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වන විට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ තුල සෙසු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යරක්ෂාව තහවුරු කෙරෙන පරිදි සෞඛ්‍යාරක්ෂක උපක්‍රම උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව ත් අමාත්‍යංශයේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි අඛණ්ඩව සිදු කරන බව රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශ වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 19
Previous Post

මුතුරාජවෙල සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කරන්නැයි අමරවීරගෙන් ලේකම් ජාසිංහට උපදෙස්

Next Post

කැළණියේ තරුණයෙකු හදිසියේම CIDයෙන් අත්අඩංගුවට

editor

editor

Next Post

කැළණියේ තරුණයෙකු හදිසියේම CIDයෙන් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved