දේශපාලන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රී චාමර සම්පත් දසානායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇත්තේ වෛරයෙන්, ක්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රෝධයෙන් සහ තරහ ගිහින් කතා නොකර සතුටින් චූන් එකේ කතා කරන ලෙස තමා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බවයි.