• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපිට මඩ ගහලා අපේ දේශපාලනය වට්ටන්න බෑ, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක

18 May 2026
in දේශීය, පුවත්
අපිට මඩ ගහලා  අපේ දේශපාලනය වට්ටන්න බෑ,  හිටපු ඇමැති පාඨලී චම්පික රණවක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව අප්‍රේල් 20 වැනිදා වන විට ගල් අඟුරු නැව් 37ක් ලංකාවට ගෙන්වා ගත යුතුව තිබුණ ද, වත්මන් රජය විවිධ සමාගම්වලට වංචනික ලෙස ටෙන්ඩර් ලබාදීම නිසා සමස්ත ක්‍රියාවලියම අවුල් ජාලාවක් වී ඇතැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. නිසි කළමනාකරණයක් නොමැතිව ප්‍රමාද වී පැමිණි ගල් අඟුරු නැව් මේ වන විට පුත්තලම මුහුදේ කරකැවෙමින් පවතින බවත්, වාරකන් කාලය (මුහුද රළු වීම) ආරම්භ වී ඇති බැවින් එම ගල් අඟුරු තොග බා ගැනීමට නොහැකිව දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම අදූරදර්ශී තීරණ නිසා සිදුවන සමස්ත පාඩුව තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය හරහා පාරිභෝගිකයා මතත්, මහා භාණ්ධාගාරය හරහා බදු ගෙවන්නන් මතත් පටවා ඇතැයි රණවක මහතා මෙහිදී දැඩිව අවධාරණය කළේය.
ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 720ක් බව ජනාධිපතිවරයා පවසන ප්‍රකාශය ප්‍රශ්න කළ හිටපු අමාත්‍යවරයා, සිංගප්පූරුවේ ඩීසල් ලීටරයක් රුපියල් 320ක් වෙද්දී ඉතිරි රුපියල් 420ක මුදල ගියේ කාගේ සාක්කුවටද නැතහොත් එය පැලවත්ත (ජවිපෙ මූලස්ථානය) වෙත ගියේද යන්න ජනාධිපතිවරයා රටට පැහැදිලි කළ යුතු බව කියා සිටියේය. තමන්ට එරෙහිව ගල් අඟුරු මඩ ප්‍රචාර යැවීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු පිරිස උත්සාහ කරන බව පෙන්වා දුන් ඔහු, ගල් අඟුරු වංචා සෙවීමට පත්කර ඇති කමිටුවේ ගරුත්වය රැකගැනීමට නම් වහාම ටිල්වින් සිල්වාව එම කොමිසම හමුවට කැඳවා විමර්ශන කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඉල්ලා සිටියේය. 2012 වසරේදී තමන් අමාත්‍යවරයාව සිටි සමයේ වාරකන් මැද පැමිණි ගල් අඟුරු නැව් තුනක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා නීති විරෝධී ලෙස මුදල් ගෙවීමට ගිය අවස්ථාවේදී, තමන් ඊට දැඩිව විරුද්ධ වී කිසිදු බාල ගල් අඟුරක් බෑමට ඉඩ නොදී, වංචාව හෙළිදරව් කරමින් අමාත්‍ය ධුරයෙන් පවා ඉල්ලා අස්වූ අතීතය මෙහිදී සිහිපත් කළේය.
Post Views: 4
Previous Post

ඇමෙරිකාවේ ගුවන් සංදර්ශනයකදී ප්‍රහාරක ජෙට් යානා දෙකක් අහසේදී ගැටෙයි:

Next Post

OpenAI සමාගම ආයතනික වෙළඳපොළ ජය ගැනීමට සේවා ස්ථාන සඳහා AI හඳුන්වා දීම වේගවත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
OpenAI සමාගම  ආයතනික වෙළඳපොළ ජය ගැනීමට  සේවා ස්ථාන සඳහා  AI හඳුන්වා දීම වේගවත් කරයි

OpenAI සමාගම ආයතනික වෙළඳපොළ ජය ගැනීමට සේවා ස්ථාන සඳහා AI හඳුන්වා දීම වේගවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved