• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 ට එරෙහිව හඬ නගන්නේ අතීත අපරාධවලට වැටෙයි කියා බිය වූ පිරිසක්!

චන්දිම හෙට්ටිආරච්චි

28 August 2026
in දේශීය, පුවත්
22 ට එරෙහිව හඬ නගන්නේ අතීත අපරාධවලට වැටෙයි කියා බිය වූ පිරිසක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් හඬ නගන්නේ ක්‍රිෂ් නඩුව, සිරිලිය ගිණුම සහ තාජුඩීන් ඝාතනය වැනි අතීතයේ සිදුවූ බරපතළ අපරාධ සහ වංචා සම්බන්ධයෙන් නඩු වැටෙතැයි පවතින බිය නිසා බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි. හන්තානේ ඉඩම් ගැටලු සහ විවිධ ආයතනවලට පොහොර ලබාදීමේදී සිදුවූ දූෂණ සම්බන්ධයෙන් ද ඉදිරියේදී නඩු කඩිනමින් විභාග වී තමන්ට එරෙහිව චෝදනා එල්ල වේ යැයි එම පිරිස් දැඩි බියකින් පසුවන බව හෙතෙම ජන හමුවකදී පෙන්වා දුන්නේය.
රටේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති නඩු ලක්ෂ 11ක පමණ තදබදය මඟහරවා ගැනීම සඳහා රජය පුළුල් ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ අධිකරණ පද්ධතියට අලුතින් 4,400ක පිරිසක් බඳවා ගැනීමටත් පැරණි කඩදාසි ක්‍රමය වෙනුවට පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත් කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එපමණක් නොව, අමාත්‍යවරුන් පරිහරණය කළ සුඛෝපභෝගී නිල නිවාස අධිකරණ කටයුතු සඳහා ලබා දීමට රජය තීරණය කර ඇති අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කරනු ලබන්නේ පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් අධිකරණ පද්ධතියේ ප්‍රගතිය සඳහා තවදුරටත් රඳවා ගැනීමේ අරමුණින් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අතීතයේදී මෙන් හිතවතුන් අගවිනිසුරු ධුරවලට පත් කිරීම හෝ දේශපාලන උවමනාවන් මත විනිසුරුවරුන් ධුරවලින් ඉවත් කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වත්මන් රජය සිදු නොකරන බවත්, වෘත්තීය මට්ටමේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට රජය සම්පූර්ණයෙන් කැපවී සිටින බවත් හෙට්ටිආරච්චි මහතා අවධාරණය කළේය. රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කෙරෙන මෙම ක්‍රියාමාත්ෂයන් හරහා අධිකරණ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව ඉදිරියට ගෙන යාමටත්, වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතියේ රැහැන දැඩි කිරීමටත් ඉදිරියේදී පුළුල් අවකාශයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

හෝර්මුස් යළි විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි මාලාවක්!

Next Post

නේපාල ව්‍යසනයෙන් මළ සිරුරු 538ක් හමුවෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
නේපාල ව්‍යසනයෙන් මළ සිරුරු 538ක් හමුවෙයි!

නේපාල ව්‍යසනයෙන් මළ සිරුරු 538ක් හමුවෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved