චානු නිමේෂා විසින් රචිත ‘සංවර්තනී’ කෘතිය එළිදැක්වීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී සිදුකර තිබේ.
එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ, නිවසේ කටයුතුවලට පමණක් සීමා වී ඇති කාන්තාවන්ගේ ශක්තිය ආර්ථික, දේශපාලන සහ සමාජීය කටයුතු සඳහා යොදාගත යුතු බවයි.
, මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංගර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















