• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර නවීන්ගේ නමත් විකුණලා…

පාතාල නම් විකුණා ව්‍යාපාරිකයන් බිය කළ චාටර් බට්ටාගේ ජාවාරම අල්ලයි!

2 August 2026
in දේශීය, පුවත්
කළුතර නවීන්ගේ නමත් විකුණලා…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පයාගල සහ මතුගම ඇතුළු තදාසන්න ප්‍රදේශවල ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වූ සංවිධානාත්මක කප්පම් ගැනීමේ ජාවාරමක සුලමුල අනාවරණය වී තිබේ. දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ‘චාටර් බට්ටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 36 හැවිරිදි දමිත් සමන්ත නැමැත්තා කේන්ද්‍රකර ගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත.ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘කළුතර නවීන්’ නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු ලෙස පෙනී සිටිමින් මොහු කළුතර, මතුගම, අළුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ඉල්ලා තිබේ. කෙසේ වෙතත්, කළුතර නවීන්ගේ කිසිදු දැනුවත්භාවයකින් තොරව, ඔහුගේ නම පමණක් සන්නාමයක් ලෙස භාවිත කරමින් ‘චාටර් බට්ටා’ තනිව මෙම කප්පම් ගැනීම් මෙහෙයවා ඇති බව අනාවරණය වී ඇත.මීට පෙර මත්ද්‍රව්‍ය සහ විවිධ සොරකම් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් විඳ ඇති මොහු, බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසුද සිය සාපරාධී ජීවිතය අත්හැර නැත. වෙසක් පොහෝ දින කළුතර බෝධිය අසලින් සොරකම් කරන ලද යතුරුපැදියක් වෙනත් අංක තහඩුවක් යොදා මෙම කප්පම් ජාවාරම සඳහා ඔහු භාවිත කර තිබේ.කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පයාගල සාගර මාවත අසලදී සිදු කළ විශේෂ වැටලීමකදී චාටර් බට්ටා ඇතුළු සැකකරුවන් තිදෙනකු සහ යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය හා සොරකම් කරන ලද යතුරුපැදිය සමඟ අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම අපරාධ පිටුපස ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේද සෘජු අනුග්‍රහය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Post Views: 1
Previous Post

මහර බන්ධනාගාරයේ පාලනය STF අතට ගත්තා…

Next Post

අද අතහැරියොත් හෙටත් අතහැරෙයි…

Editor TTV News

Editor TTV News

Next Post
අද අතහැරියොත් හෙටත් අතහැරෙයි…

අද අතහැරියොත් හෙටත් අතහැරෙයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

සෞදි අරාබිය හූති ප්‍රහාරයන්ට එරෙහි ප්‍රහාර අත්හිටුවයි

5 August 2026
බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

බලපත්‍ර නොමැති ඔන්ලයින් සූදු වෙබ් අඩවිවලට තහනමක්

5 August 2026
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved