27 April 2024
#දේශීය

උකුවෙල පසුගිය කාලයේ ආපදාවට ලක්වූවන් සඳහා චෙක්පත් ප්‍රදානය කෙරේ

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ උකුවෙල කලාපයේ පසුගිය කාලයේ ආපදාවට ලක්වූවන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වෙයන් සිදු කළ අතර , උකුවෙල ප්‍රාදේශීය ලේකම් එස්.එන්.කේ. සේරසිංහ , මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාකාර අධ්‍යක්ෂක චමින්ද අමරවීම මහතා ඇතුළු ප්‍රතිලාභීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *