• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය පුළුල් කිරීමට Chevron සමාගමෙන් දැවැන්ත ආයෝජනයක්

14 April 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලාවේ බලශක්ති ක්ෂේත්‍රය  පුළුල් කිරීමට Chevron සමාගමෙන්  දැවැන්ත ආයෝජනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වෙනිසියුලාවේ ඔරිනොකෝ (Orinoco) තෙල් කලාපයේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අමෙරිකානු බලශක්ති දැවැන්තයෙකු වන Chevron සමාගම සහ වෙනිසියුලානු රජය අතර තීරණාත්මක ගිවිසුම් දෙකක් ඊයේ (13) අත්සන් කරන ලදී. වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට පත්වීමෙන් පසු එරට බලශක්ති ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමෙරිකාව දියත් කළ ඩොලර් බිලියන 100 ක ප්‍රතිසංස්කරණ සැලැස්මෙන් පසුව සිදුවූ ප්‍රධානතම ආයෝජනය මෙය ලෙස සැලකේ.
මෙම නව ගිවිසුම් යටතේ Chevron සමාගම වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන PDVSA සමඟ පවතින ‘Petroindependencia’ හවුල් ව්‍යාපාරයේ සිය කොටස් ප්‍රතිශතය 35.8% සිට 49% දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබේ. එසේම, වත්කම් හුවමාරු කිරීමේ (Asset Swap) පදනම මත ලෝරන් (Loran) නමැති ස්වභාවික වායු නිධිය සහ තවත් කුඩා තෙල් ව්‍යාපෘතියක් රජයට පවරා දී, ඒ වෙනුවට ඔරිනොකෝ කලාපයේම පිහිටි ‘Ayacucho 8’ නමැති දැවැන්ත බොරතෙල් නිධිය සිය මෙහෙයුම් සඳහා එක්කර ගැනීමට Chevron සමාගම කටයුතු කර ඇත.
මේ වන විට වෙනිසියුලාවේ සමස්ත තෙල් නිෂ්පාදනයෙන් හතරෙන් පංගුවක් (දිනකට බැරල් 260,000 ක්) නිපදවනු ලබන්නේ Chevron සමාගම සහ PDVSA අතර පවතින හවුල් ව්‍යාපාර මගිනි. ඉදිරි වසර දෙක තුළ මෙම නිෂ්පාදනය 50% කින් පමණ ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සමාගම් විධායක නිලධාරීහු පවසති. මෙමඟින් වෙනිසියුලාවට අවශ්‍ය ආදායම් මාර්ග සුරක්ෂිත කර ගැනීමටත්, ජනතාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිලාභ ලබාදීමටත් හැකි වනු ඇති බව වෙනිසියුලානු අන්තර්කාලීන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් ප්‍රකාශ කළාය.
මේ අතර, Shell සමාගම ද වෙනිසියුලාවේ ස්වභාවික වායු නිධි සංවර්ධනය සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙනම ගිවිසුමකට එළඹීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 5
Previous Post

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාලය මෙල්ල කිරීමේ රටම එකට මෙහෙයුමෙන් 520 ක් අත්අඩංගුවට

Next Post

ඇමෙරිකානු හමුදා ගුවන් යානාවලට අවසර දීමේ යෝජනාව පිළිබඳව ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
තුර්කියේ පාසලක සිදුවූ  වෙඩි තැබීමකින් 16 දෙනෙකුට  තුවාල

තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 16 දෙනෙකුට තුවාල

14 April 2026
තාක්ෂණික ක්ෂේත්‍රයේ  රැකියා කප්පාදුව උග්‍ර වෙයි

තාක්ෂණික ක්ෂේත්‍රයේ රැකියා කප්පාදුව උග්‍ර වෙයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විකුණුම් පහත වැටීම නිසා  ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන  LVMH අර්බුදයක

විකුණුම් පහත වැටීම නිසා ලොව ප්‍රමුඛතම සුඛෝපභෝගී භාණ්ඩ සමාගම වන LVMH අර්බුදයක

14 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි අනතුරුවලින්  දරුවන් ආරක්ෂා කරගන්නා  ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

උත්සව සමයේ ගිනිකෙළි අනතුරුවලින් දරුවන් ආරක්ෂා කරගන්නා ලෙස සෞඛ්‍ය අංශවලින් උපදෙස්

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved