• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිවාන මුහුදු සීමාවේදී චීන නෞකාවලින් නැවතත් ප්‍රකෝපකාරී සමීක්ෂණ සහ මුර සංචාර

3 September 2026
in පුවත්, විදෙස්
තායිවාන මුහුදු සීමාවේදී චීන නෞකාවලින් නැවතත් ප්‍රකෝපකාරී සමීක්ෂණ සහ මුර සංචාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තායිවානයට නැගෙනහිරින් පිහිටි සංවේදී මුහුදු සීමාවේදී චීනයේ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් විශේෂ සාගර සහ භූ විද්‍යාත්මක සමීක්ෂණයක් පවත්වා ඇති බව චීන රාජ්‍ය නාලිකාව (CCTV) වාර්තා කර තිබේ.
අගෝස්තු 10 සිට 31 දක්වා පවත්වා ඇති මෙම සමීක්ෂණය මගින් තමන්ට අයත් මුහුදු කලාපයේ පතුලේ භූ විද්‍යාත්මක සහ ව්‍යුහාත්මක ලක්ෂණ හඳුනාගනිමින් ප්‍රදේශයේ සම්පත් කළමනාකරණය සඳහා “එක් සිතියමක්” (One Map) සකස් කිරීමට අපේක්ෂා කරන බව චීනය පවසයි. මීට අමතරව, චීන වෙරළාරක්ෂක බලකාය ද තායිවානයට නැගෙනහිර මුහුදු තීරයේ නීති බලාත්මක කිරීමේ මුර සංචාරයන්හි නිරත වී ඇත. කෙසේ වෙතත්, තායිවාන වෙරළාරක්ෂක බලකාය චීන පර්යේෂණ නෞකා තම සීමාවෙන් පලවා හැරීමට කටයුතු කර ඇති අතර, තායිවානයට අයත් මුහුදු සීමාවන් තුළ බලය පැපීමට චීනයට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත්, මෙය දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවත් පවසමින් චීනයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළාදැක තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 2
Previous Post

කතරගම පාරේ ගිය බස් රථයට වන අලියෙකු පහරදී පෙරළා දමයි

Next Post

එල් නිනෝ බලපෑමෙන් දශක තුනකට පසු ශ්‍රී ලංකාවේ වියළි කලාපයට දරුණුතම නියං තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
එල් නිනෝ බලපෑමෙන් දශක තුනකට පසු ශ්‍රී ලංකාවේ වියළි කලාපයට දරුණුතම නියං තත්ත්වයක්

එල් නිනෝ බලපෑමෙන් දශක තුනකට පසු ශ්‍රී ලංකාවේ වියළි කලාපයට දරුණුතම නියං තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved