වේගයෙන් දියුණු වන මෝටර් රථ තාක්‍ෂණයට අනුකූලව තම රථවාහන නීති ගෙන ඒමට උත්සාහ කරන අතරතුර චීනය ස්වයංක්‍රීය වාහන වෙනුවෙන් නව නීති විධිවිධාන යෝජනා කර ඇත. ඒ අනුව ටෙස්ලා සහ චීන නිෂ්පාදකයින් කිහිප දෙනෙකු දොර හැන්ඩ්ල් සම්බන්ධ ආරක්ෂක ගැටළු හේතුවෙන් මිලියන ගණනක් වාහන ආපසු කැඳවන අවස්ථාවක මෙම පියවර ගෙන තිබීම විශේෂ වේ.
















