27 April 2024
#දේශීය

මෙරට සහල් දෙන බව චිනය කියයි

ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට චීනයේ නියෝජ්‍ය තානාපති Hu Wei මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට පවසා තිබේ.

ඒ මහතා අග්‍රාමාත්‍යවරයා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි මේ බව පැවසිය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සොයා බැලූ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *