• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු චීන මුහුදේ අර්බුදය තවත් උග්‍ර කරමින් පාරාසෙල් දූපත්වල චීන ඉදිකිරීම් සීඝ්‍රයෙන් ඉහළට

26 August 2026
in පුවත්, විදෙස්
දකුණු චීන මුහුදේ අර්බුදය තවත් උග්‍ර කරමින් පාරාසෙල් දූපත්වල චීන ඉදිකිරීම් සීඝ්‍රයෙන් ඉහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු චීන මුහුදේ පාරාසෙල් (Paracels) දූපත් සමූහයට අයත් යාගොං (Yagong) කුඩා දූපතෙහි චීනය විසින් නව ඉදිකිරීම් රැසක් සිදුකරමින් පවතින බව රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලද නවතම චන්ද්‍රිකා ඡායාරූප මඟින් තහවුරු වී තිබේ.
ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ යාගොං දූපතේ සිදු කෙරෙන මෙම ඉදිකිරීම් කල්තියා අනතුරු ඇඟවීමේ රේඩාර් පද්ධතියක් (Early warning radar facility) විය හැකි බවයි. මෙය චීනය විසින් විශාලතම හමුදා කඳවුර ඉදිකරමින් සිටින බවට විශ්වාස කෙරෙන ඇන්ටෙලෝප් (Antelope) පරයට කිලෝමීටර 14 ක් ඊසාන දෙසින් පිහිටා ඇත. මෙම ඉදිකිරීම් මඟින් වැදගත් නාවික වෙළෙඳ මාර්ගයක් වන දකුණු චීන මුහුදේ උතුරු කොටසේ බලය තහවුරු කරගැනීමට චීනයට හැකියාව ලැබෙන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම ඉදිකිරීම් කාලගුණික සහ ධීවර වැනි සිවිල් අවශ්‍යතා වෙනුවෙන් සිදුකරන බවට චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 3
Previous Post

CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් රහසිගත සංචාරයක් සඳහා හදිස්සියේ රුසියාවට පැමිණෙයි

Next Post

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමේ මෝදි ආණ්ඩුවේ තීරණය ගැන ඉන්දීය හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රහස් රැසක් හෙළි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

දකුණු ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ඉරානයේ හමුදා ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රහාර

1 September 2026
මැදපෙරදිග වෙසෙන ඇමෙරිකානුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ජෙරුසලමේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හදිසි ආරක්ෂිත අනතුරු ඇඟවීමක්

ආණ්ඩුව එක්ක නෙමෙයි… සජිත්ගේ ඩීල් එක ජනතාව එක්ක

1 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved